"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! " |
එපා...! මම ඉල්ලුවේ පපුව මෙච්චට කල් මේ තනිහිත |
"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! " |
එපා...! මම ඉල්ලුවේ පපුව මෙච්චට කල් මේ තනිහිත |
11 ක් අදහස් දක්වලා.:
nice one aiye!!!
මට නම් මේ කවිය ටිකක් පැටලිලා වගේ . . .. ඉන්න රෑට ගෙදර ගිහින් නිදහසේ කියවලා බලලා ම තේරුම් ගන්න ට්‍රයි කරන්නම් කවුරු විසින් කාටද මේ කියන්නේ කියලා
@drmz: ස්තූතියි මල්ලි
@දුකා: මේ කවිය සාපේක්ෂයි දුකා..!
මේලේ චරිත දෙකම කථා කරනවා නේ.මරු !
This is not clearly understood my self....
ඕක හදවතක්ද බොල..! මම ඉල්ලුවේ පපුව
මොකටද දුන්නේ
හදවත..ඈ..?
If he really Loved that prostitude can he said like that.....
@ මුචා: උඹට වැඩේ තේරුණා නේ..! එල එල..! :)
@ පිස්සා: කවිය ඇතුලේ චරිත දෙක ම කතා කරනවා..මචං..!
මම දුකාට කිව්ව කතාවමයි උඹට කියන්නත් තියෙන්නේ..?
"මේ කවිය සාපේක්ෂයි...!"
මුචාට තේරුනට මට නම් තාම නෑ නෙව, ආයිත් වේලාවක කියවන්න ඕනෑ. කෝ ඉතිං හිනේ නිදහසකුත් නෑ අපේ අයියත් ඔන්ලයින් නෑ එක්ක!
මුචා මල්ලිට පිං සිද්ද වෙන්න යන්තං අල්ල ගත්තා
මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!
lassanai ayye,,,,
මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!
lassanai ayye,,,,
Post a Comment