හදට නොතියා බර අඩි වායු පා යානයක් සේ නිතර වඩින තුරු මෙලොවට තුටු මල් ඉසිමින් දෙ හදවත් අතර එතෙර මෙතෙර ගිය
නුඹ නොමැති කල දැනෙන වේදනාවට බෙහෙත් නොකියා ගියේ කිම ආතුර වූ අප හිත් වලට ..?