දානය පිළිගන්නන කොට අත ඇල්ලුවේ හිතලා නෙවී ඒත් මුව රතු වූ හැටි මම හොඳටම දැක්කා දරාන ඉන්නට බැරි තැන මම රෑ අහසේ තරු ගැන්නා චංචලයි මා හිත දරන්නට බෑ මටම ම, නිතරම උඹව දකින්නට ඕනේ උනාම මම ධර්මයට හිත ලූවා කිව්වම එක වරක් අල්ලා දෙපා වඳින දෑතින් ඇයි කම්මුලට ගැහුවේ අකැපයි නේද ඕවා සාසනේට..? අනේ මම ඇයි පරක්කු ජීවිතේට, මට අහන්නට තියෙන්නේ එක දෙයයි..........., පාපය ආනන්තරීයයි, දෙයක් නැති කරන්න, වෙනවා අහන්නට.., ඇයි උඹ මහණ වුනේ උප්පලවණ්නා........? |