ඇහැරිලා ඉන්න විටනිතර මොරදෙන උඹට වඩාකොට්ටේ වෙනුවටමගේ අත බදාගෙන නිදියන උඹට මම ආදරෙයි
ආදරේ කියලා හිතන එකආදරේ නොවුනත් එහෙම හිතන එකත්සැපක් වර්තමානය අමතක කර
තුරුලු වෙන්නනිදියන්නනොම ඇහැරෙන්නකොහොමත්නිස්කාරනේ මගේ බෝතලේටවිරුද්ධවනිතර මොරදෙන නුඹට වඩාබොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන මයේ අතට ගුලි වෙච්චිඋඹට මම ආදරෙයි.
පදපෙළට ගෙවූ මිලඅත මතට ගුලි කරවාපැහැර ගත් ගී කමලගුවනේ සැරි සරන කල
ලියූ අත කරවා අමතකගැයූ හඬට සත්කාර කොටනංවා යසට වේදිකාවටතොල් සලා පසෙකින් ගැයෙන ගීතයට අනුවදහසින් බැඳි පියලි පුද කරනංවා නවතම සිවු සක් රියටයනවිට අහසින් වැදි අකුණක ලෙසින්
ලියූ අත තනිවම තැබෑරුමකදහසින් බැඳි පියලි වෙනුවටරහමෙරක පහස ලැබගෙන