දුං මල
.
මලින් පිරි සුදු පැසක් සොලවා අවට කොල්ලන් නැඹුරු කරවා
ඉත සිතින් නුබ යවා පුරවති දුම් කදක හද යෙහෙන් සොඳවා
දුමාරය මැද අතරමං වන තරුණ කැල සිය මනස වනසා
දමා ගත් කල කුමන සතුටද මිල පමණි නුඹ සදා තනිවා
නිවා දමමින් පුළිඟු කැබලිති පිඹිති අහසට මල් දුමාරය
උරණ තුරු උන් සිතති යහම්න් තමන් මේ ලොව මල් කුමාරය
නොමැත කිසිවක මෙලෙස සුවදෙන සිතන විට නුඹ අහෝ සෝකය
නැඟිටපන් මල පමා නැත නුඹ වැජඹෙන්න ඇත නුඹට කාලය
කොතෙක් සුරඟුන් පෑද ලීලය නොරැවටෙන් මල නුඹ දනිත් එය
මතක් හදවත තුලට ගත්තද පිටත් වූ අය නැවත එන්නැත
අහිමි වූවේ ඈට නුඹමය, නුඹට ඈ කිසිලෙස අහිමි නැත
නැගිටපන් අද අදම දිරිගෙන අහිමි නෑ බොට නුඹේ රන්හිත

මගේ Rock පෙම්වතිය
අවසානයේ උරුම තැන
බස් රේඩියෝ බ්ලොග් සතියබ්ලොග් සම්මාන මිතුරු පිටුව► www.facebook.com/syndi.buzzradioඅහන්න නවතම තොරතුරු ► www.buzzradio.lkබ්ලොග් සම්මාන සින්ඩිකේටරය► syndi.buzzradio.lk
නුඹ අස මම
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk
අදහස් කුලකය:
[අ]කලට ලියැවි,
අවස්ථෝචිත,
ආදර,
එකමත් එක රටක,
නිර්මාණාත්මක,
නුරාව,
හැපෙන කවි
Subscribe to:
Posts (Atom)