tag:blogger.com,1999:blog-7834095509779291282.post1261924961544501496..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: ආදරවන්තී | දිව්‍ය කුමාරීLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7834095509779291282.post-25232823852391023132009-11-20T04:45:51.593+05:302009-11-20T04:45:51.593+05:30"රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්" යන්න &..."රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්" යන්න "රෑ අඳුරට ගෙනමින් උණුසුම් සිසිලක්" යනුවෙන් නිවැරදි විය යුතුය.

කොම්පුටරේ ඉස්සරහ ලියද්දී වැරදෙනවා නෙව මට!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-48469915005887353182009-11-20T00:39:30.607+05:302009-11-20T00:39:30.607+05:30රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්
නෑ හිතට දැනෙමින් ක...රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්
නෑ හිතට දැනෙමින් කිසියම් විමසුමක්
ඈ සඳට ගෙනමින් ගිනියම් පාළුවක්
රෑ හීනට කොදුරමින් සුපෙම් වදනක්
ඈ....
ඒ.....
මගේ....
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-11457373149886443792009-11-20T00:27:16.138+05:302009-11-20T00:27:16.138+05:30මටත් එක්ක හදාපු එකක් වගේ! I am speechless again. L...මටත් එක්ක හදාපු එකක් වගේ! I am speechless again. Let me think of thing of this... ;o)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-54111696144487817932009-11-19T17:53:11.855+05:302009-11-19T17:53:11.855+05:30කොට්ටෙට
ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආද...කොට්ටෙට
ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආදරවන්තී,දිව්‍ය කුමාරී

කකුල් දෙකෙන්
බස් රියේ නැගිගමන්
හිත දුවනවා කකුල් තියලා
මගේ හිත
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කනටම ඇලවිච්ච
ඉයර් ෆෝන් දෙක
බෑග් එකේම පුස්කනවා
මගේ වටේම පිරිච්ච
ඒ හුරතල් කටහඬ නිසා

දාපු මුද්ද
ගලෝගන්න බෑ
හිත හයිය නැතුව නෙමෙයි
ඇඟිල්ලට මස් පිරිලා
ගලවලා දෙන්නකෝ,දිව්‍ය කුමාරීRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-37193107063883687482009-11-18T22:06:19.676+05:302009-11-18T22:06:19.676+05:30මම කවි ලියන්න නොදන්න නිසා කොමන්ට් නොදා ඉන්නෙමි.
...මම කවි ලියන්න නොදන්න නිසා කොමන්ට් නොදා ඉන්නෙමි.

බොහෝම සිම්පල් ප්ලෑන් එකක් නොවැBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-18846647109856554962009-11-17T22:12:46.407+05:302009-11-17T22:12:46.407+05:30@ දුකා: අගේ ඇති කවියක් නෙව. ස්තූති වේවා.
@ මුචලි...@ දුකා: අගේ ඇති කවියක් නෙව. ස්තූති වේවා.

@ මුචලින්ද: අනිවා මම දන්නවා සම්හරවෙලාව ට මටත් වඩා උඹ කවි ලියන්න හපනෙක් විත්තිය මල්ලී.
[මම ඇතුලු හැමදෙනා ම බලං ඉන්නවා ඒ ලියැවෙන්න ට තියෙන ලස්සන කවිය රසවිඳින්න ට]

@ Malee_msg: ඇය ගැන නොහිතෙන වෙලාවක් නෑ මලී.., ඒක වෙන්න ඇති මෙහෙම මගේ අතින් ලියැවෙන්නේ..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-43434778755586444272009-11-17T21:09:14.103+05:302009-11-17T21:09:14.103+05:30මහ පොළවට නොදැනෙන්න
හීන් සැරේ අඩි තිය තිය
පවනට ...මහ පොළවට නොදැනෙන්න
හීන් සැරේ අඩි තිය තිය

පවනට නොදැනෙන්න
මුදු සුළගේ එති එති

මොහොතක
නෙතු පියා ගත් ඇසිල්ලක

එයි...
ඇවිදින් යාවී...
ආදරවන්තී,දිව්යකුමාරී...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-91777991746334329422009-11-17T19:38:07.445+05:302009-11-17T19:38:07.445+05:30ඔය කවි දෙකම මරු..මමත් කොහොමහරි ඕකට පිළිතුරු කවියක්...ඔය කවි දෙකම මරු..මමත් කොහොමහරි ඕකට පිළිතුරු කවියක් ලියනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-51941074119947893222009-11-17T18:21:30.042+05:302009-11-17T18:21:30.042+05:30නැගිටලා බලන් . . .
සැතපුනු සයනයෙන්
මතකය පමනක් තබා...නැගිටලා බලන් . . .
සැතපුනු සයනයෙන්
මතකය පමනක් තබා
ඈ යන්න ගොස්
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

බසයේ කවුලුවෙන්
වා රැලි ඉගිලුනාක් මෙන්
ඈ යන්න ගොස්
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

නො එනා බව දන්නා බැවින්
නොසොයා නො එන්නම ගිය
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . .
සොයන් නුඹ නුඹවම
අමතක කර දමා
කුරිරු, අකීකරු
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com