tag:blogger.com,1999:blog-7834095509779291282.post149177298623218980..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: ගීත රචකයාගේ කවියLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7834095509779291282.post-82106949593946305072010-03-17T19:31:32.958+05:302010-03-17T19:31:32.958+05:30@ රවා : මෙහෙමයි තාම මේ වගේ අය ඉන්නවා අවාසනාවට මේ ආ...@ රවා : මෙහෙමයි තාම මේ වගේ අය ඉන්නවා අවාසනාවට මේ ආර්ථික ක්‍රමය අස්සේ ඒ වගේ අයව හංගලා තියෙන්නේ...මේ ක්‍රමය වෙනස් කරන්න පුද්ගල කැරැල්ලකින් බැහැ.., මට තියෙන දුක ඒකයි.

@ දුකා : "ඉතිං මෙන්න මම ලියමි
හිතට විරුදුව
පැනි බේරෙන මල් කවි . . !"

හැමදාම වගේ. මම වැඩිපුරම කැමතිත් උඹේ අන්න ඒ ගතියට අයියේ. මොකද සමාජය ගැන කියවලා කියවලා ඔලුවට වැටෙන බර , උඹේ බ්ලොගේට ආවම හැල්ලුවෙනවා. මම දන්නේ නැහැ මොකද කියලා ඒ.

ස්තූතියි දෙදෙනාට ම කොමෙන්ටු වලට.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-66384925459913243642010-03-17T00:51:46.891+05:302010-03-17T00:51:46.891+05:30.
හදේ ගැඹුරුම තැනින් උපදින
ගී පද. . කව් පද
සිර ....
හදේ ගැඹුරුම තැනින් උපදින
ගී පද. . කව් පද
සිර කරමි හද පතුලටම . .
ඒ අසාධාරනයට එරෙහිව නැගෙන කවි
දූෂණයට එරෙහිව ලියවෙන කවි
තරු වලට දිරවා ගත නොහැකි බැව්
දන්නා බැවිනි.
ඉතිං මෙන්න මම ලියමි
හිතට විරුදුව
පැනි බේරෙන මල් කවි . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-25896841277055767392010-03-17T00:51:46.892+05:302010-03-17T00:51:46.892+05:30This comment has been removed by the author.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-81216507155550942712010-03-16T22:42:27.646+05:302010-03-16T22:42:27.646+05:30හදවතින් නැගෙන
මිහිරි ගියක අරුත
නොවැටහෙන අතර
මිල ක...හදවතින් නැගෙන
මිහිරි ගියක අරුත
නොවැටහෙන අතර
මිල කරන්නට
තරු පිපෙන්නට
වෙහෙසකර මිල

ඔබ හට නොවැටෙහෙන්නෙහිද...?
මා නුඹට පෙම් නොකරන බව..
මගෙ හදවත ගීයට පෙම් බැන්ද බව...

ලිෂ් අයියා.. හැමදාම අපෙ හිටපු සාහිත්‍යධරයින් අපිට කියලා දුන්නු දෙයක් තමයි මෙක... නමුත් අද බිහිවන නිර්මාණ ගැන නම් මගෙ එච්චර ලොකු ආසාවක් නැහැ......රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com