tag:blogger.com,1999:blog-7834095509779291282.post2410080607791050618..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: මමLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7834095509779291282.post-21699616782099225862010-01-13T18:52:03.774+05:302010-01-13T18:52:03.774+05:30පින්තූරෙත් ලස්සනයි...කවියත් ලස්සනම ලස්සනයි...පින්තූරෙත් ලස්සනයි...කවියත් ලස්සනම ලස්සනයි...Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-91762875677288624082010-01-13T18:50:58.443+05:302010-01-13T18:50:58.443+05:30හොඳ පොතක් ...මේකෙ ඊලඟ කොටස් 2 "අරාබි දියණියෝ/...හොඳ පොතක් ...මේකෙ ඊලඟ කොටස් 2 "අරාබි දියණියෝ/Daughters of Arabia" සහ "වැලිකතරේ කුමාරි/Desert Royal" ලෙස පරිවර්තනය කරල තියනවා ...Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-45036325267643830892010-01-12T22:16:31.329+05:302010-01-12T22:16:31.329+05:30ඇයි වදේ මියුසික් අච්චාරුවක්නේ..! එක පාර එකක් රස වි...ඇයි වදේ මියුසික් අච්චාරුවක්නේ..! එක පාර එකක් රස විදපන් අයියේ.. නැත්තං මොලේ තව කොලොප්පන් වෙයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-47023762939957642312010-01-12T15:57:56.913+05:302010-01-12T15:57:56.913+05:30එලස්..එලස්..Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-71462336143720976842010-01-12T11:44:24.673+05:302010-01-12T11:44:24.673+05:30මුලින් මම බලාන හිටියේ පින්තුරේ දිහා..ඒ දිහා බලාගෙන...මුලින් මම බලාන හිටියේ පින්තුරේ දිහා..ඒ දිහා බලාගෙන මං වගේ නේද කියලා හිතුණා.

ඒක අයියා ගත්තු එකක්ද? නැත්තං ජංජාලේ එකක්ද? නිකංම් සමීපයි වගේ ඒ පිරිමි කෙනාව.

මේ පැඳි පෙළ ගන් අපුරුයි, නියම විදහට කවදාවත් කෙනෙකුගෙන් නො අහපු විදිහට සරළව තමු තමුන් ගැන විස්තරයක් කරලා තියෙනවා!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-80287783538691713922010-01-11T20:55:34.110+05:302010-01-11T20:55:34.110+05:30ලස්සන පින්තූරේ....
නියම කෝණය.. හරිම ආසයි...
නිසඳැ...ලස්සන පින්තූරේ....
නියම කෝණය.. හරිම ආසයි...

නිසඳැසත් ලස්සනයි

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-4958660954766466852010-01-11T20:25:13.846+05:302010-01-11T20:25:13.846+05:30ලස්සනයි හරිම ලස්සනයි...ලස්සනයි... බලමු ලොකය හරිම ප...ලස්සනයි හරිම ලස්සනයි...ලස්සනයි... බලමු ලොකය හරිම පුංචි අපි කොහෙදි හරි හම්බෙයි... ඔයගෙ සංගිතයත් එක්ක. මගෙත් මුල්ම යහලුවෙක් ඔයා. සංගිතය වෙනුවට ගණිතය දැම්ම නම් මටත් වලංගු කවියක් ඔයා ලියලා තියන්නෙ...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-6761012596678378182010-01-11T17:11:39.935+05:302010-01-11T17:11:39.935+05:30ඕක කියන්නත් දෙයක්ද ලිෂ් . .
මේ අවකාශේ ගොඩක් අය ද...ඕක කියන්නත් දෙයක්ද ලිෂ් . .

මේ අවකාශේ ගොඩක් අය දන්න්වා මම හිතන්නේ උඹ කවියට සංවේදී විරහවෙන් තැවෙන මනුසතෙක් කියලා . . .

ලස්සනට ලියල තියෙනවා කොල්ලෝ . .. හරිම ලස්සනයි . . . දාන්න 5ක්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-24679213281328748432010-01-11T16:52:34.872+05:302010-01-11T16:52:34.872+05:30කවි හිතක්..බොහොම සංවේදී..
ලස්සනයි ;-)කවි හිතක්..බොහොම සංවේදී..

ලස්සනයි ;-)LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-53628302686528549802010-01-11T16:30:59.284+05:302010-01-11T16:30:59.284+05:30උඹට සංගීතේ මුළු ඇඟේම තියෙනවා වගේනේ.. හෙ හෙ..
අපි න...උඹට සංගීතේ මුළු ඇඟේම තියෙනවා වගේනේ.. හෙ හෙ..
අපි නම් ඉතින් අහන වෙලාවට විතරයි.

කවිය ඇත්තටම ලස්සනයි..එළ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-2453481294281597732010-01-11T16:15:45.095+05:302010-01-11T16:15:45.095+05:30මනු සතා කියන ඒක විතරයි තෙරැනෙ.... හි හි. ඒක උෙබ් ව...මනු සතා කියන ඒක විතරයි තෙරැනෙ.... හි හි. ඒක උෙබ් වාසගම හින්දා ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com