tag:blogger.com,1999:blog-7834095509779291282.post2961211437636213983..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: ලොකු අම්මාLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7834095509779291282.post-2592904280997918492013-03-13T15:44:47.450+05:302013-03-13T15:44:47.450+05:30කවුරු එනකම් බලා ඉන්නද
සිතෙන් නම්ගම් කියන්නී..
බණ...කවුරු එනකම් බලා ඉන්නද
සිතෙන් නම්ගම් කියන්නී..
බණ නෙමෙයි ඈ ගතු කියන්නේ..
ඇසතු රුක එය අසන්නී..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-34983813124323442572013-03-12T11:26:05.741+05:302013-03-12T11:26:05.741+05:30ඇගේ පැතුම එය නම්, එලෙසින්ම ඉටුවේවා යැයි පතමු.ඇගේ පැතුම එය නම්, එලෙසින්ම ඉටුවේවා යැයි පතමු.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-35595031715528456552013-03-12T09:21:58.626+05:302013-03-12T09:21:58.626+05:30ඔය අත්දැකීම මාත් ළඟදි ලැබුවා.. ඒ ආංගොඩ මානසික රෝහල...ඔය අත්දැකීම මාත් ළඟදි ලැබුවා.. ඒ ආංගොඩ මානසික රෝහලේ නේවාසිකාවන් වෙත ගිය දවසක... ගොලු බව නොව, වචන ගලපා කතා කිරීමේ හැකියාව නොමැති කමින් ඔවුන් හඬා වැටෙනු දුටු විට දැනුනු හැඟීමත් මේ වැනිමය.හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-55321227962897415612013-03-12T08:41:20.780+05:302013-03-12T08:41:20.780+05:30සැසලිණි මහද
සිසිලය නෙතඟ
ලොකු අම්මා තරමටම
ගොළුය මා...සැසලිණි මහද
සිසිලය නෙතඟ
ලොකු අම්මා තරමටම
ගොළුය මා ...
දුගී දුප්පත්ය මා හඳ බස
ලිහිණිhttps://www.blogger.com/profile/06475860272529868314noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-62266237313360220152013-03-12T08:19:38.974+05:302013-03-12T08:19:38.974+05:30අද කාලෙ සිල් ගන්නෙත්, විලාසිතාවකට.. එහෙවු කාලේ බුද...අද කාලෙ සිල් ගන්නෙත්, විලාසිතාවකට.. එහෙවු කාලේ බුද්ධාලම්භන ප්රීතිය ඇත්තටම තියෙන සිල් අම්මා කෙනෙක්!!Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-21477826322112739532013-03-12T00:36:26.299+05:302013-03-12T00:36:26.299+05:30පෙර කල පව් ගෙවෙනකම්...බුදුන් අභියස සරණ යදිනා අපේ ක...පෙර කල පව් ගෙවෙනකම්...බුදුන් අභියස සරණ යදිනා අපේ කාලේ මාකට් නොවූ උපාසිකාවක්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com