tag:blogger.com,1999:blog-7834095509779291282.post3244823452499232166..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: අතර පර තරයLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7834095509779291282.post-56020228632241157562011-08-09T20:41:10.407+05:302011-08-09T20:41:10.407+05:30රචියා කිව්වා වගේ ඉස්සර කවි වලට වඩා මේක වෙනස්...
හැ...රචියා කිව්වා වගේ ඉස්සර කවි වලට වඩා මේක වෙනස්...<br />හැබැයි මම නම් වැඩිය කැමති අර පරණ ස්ටයිල් එකට.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-56061532064284994442011-08-09T19:58:10.350+05:302011-08-09T19:58:10.350+05:30නිකම් අපේ චූටි මහත්තයා ලිව්වා වගේ...
මාත් කැමතියි...නිකම් අපේ චූටි මහත්තයා ලිව්වා වගේ... <br />මාත් කැමතියි ධනුකාගේ කාවිය කියවන්න.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-25733925281911230492011-08-09T17:29:02.526+05:302011-08-09T17:29:02.526+05:30අනේමන්ද දැන් නම් වලව් රටේ මහත්තුරුත් නෑ නෙව...අනේමන්ද දැන් නම් වලව් රටේ මහත්තුරුත් නෑ නෙව...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-11721868369936607202011-08-09T14:48:56.429+05:302011-08-09T14:48:56.429+05:30ධනුෂ්කා අක්කගෙ කවිය දැක්කෙ නම් නෑ. ඒත් මේක ඇත්තයි....ධනුෂ්කා අක්කගෙ කවිය දැක්කෙ නම් නෑ. ඒත් මේක ඇත්තයි. "නොමැති ශෝකය" කියන එකෙන් අදහස් කරේ අඩු පාඩුවක් නැතුව කියන එකද? ඒක පොඩ්ඩක් තේරුං ගියේ නෑ. කවිය මරු. රිදම් එක ඉස්සර ඒවගෙ වගේ උනාට, උඹ වෙනදට කවියක් ක්ලියන විදියෙන් වෙනස් වෙලාදත් මන්දා. ඒකත් හොඳයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com