tag:blogger.com,1999:blog-7834095509779291282.post5369827480705801709..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: වීණාව, නුඹ හා තනිවූ මමLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7834095509779291282.post-66953484307605887222010-10-18T07:50:40.615+05:302010-10-18T07:50:40.615+05:30Indi► ඔව් මචන් මමත් පතන්නේ ඇයට හොඳ කලදවසක් යන්න තම...Indi► ඔව් මචන් මමත් පතන්නේ ඇයට හොඳ කලදවසක් යන්න තමා..! :)

Malee► මම කවදාකවත් ප්රාර්ථනා කරන්නේ නැහැ.., අත්තම්මා මේ ලෝකේ ආයි ඉපදෙන්න කියලා..! ඒතරමට මේ ලෝකේ හරි කුරිරුයි මචන්..! මම හිතන්නේ නැහැ ඒ කුරිරු බව ආපහු දරාගන්න ඇයට පුලුවන් වෙයි කියලා..!

රවා► අද මොන තත්ත්වෙක හිටියත් රවා අපි මීට අවුරුදු ගාණකට කලියෙන් අත්තම්මලාගේ තුරුලේ හිටි අය.., ඒ උණුසුම තවමත් මට දැනෙනවා..! මම අම්මා ගාව ඉන්නකොටත්.

මුචා► :)LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-48690399679224339202010-10-10T20:20:59.868+05:302010-10-10T20:20:59.868+05:30maru!maru!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-7780329379567736102010-10-09T12:22:53.796+05:302010-10-09T12:22:53.796+05:30ජිවිතෙක වැදගත්ම තැනක් නෙද ලිශ් අයියා. ඇත්තට්ම මටත්...ජිවිතෙක වැදගත්ම තැනක් නෙද ලිශ් අයියා. ඇත්තට්ම මටත් මගෙ අම්මා වුණෙ මාව උපද්දපු අම්මා නෙමෙ. අත්තම්මා. අද මම අම්මෙ කියලා කතා කරද්දි දෙන්නෙක් ' ඇයි පුතෙ ' කියලා අහන්න ගෙදර ඉන්නවා. මම වාසනාවන්තයි. මගෙ මෙ හැම සතුටකටම, වෙදනාවකම උල්පත මවගෙන් ලැබුනු රුධිරයයි, අත්අම්මාගෙන් හම්බුනු ආත්මයයි තමයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-80289900076999320132010-10-07T19:35:31.759+05:302010-10-07T19:35:31.759+05:30ඉන්න තැනක අත්තම්මා හොදින් ඇති බං..ඊට වඩා මං ආසයි ඈ...ඉන්න තැනක අත්තම්මා හොදින් ඇති බං..ඊට වඩා මං ආසයි ඈ නිවන් දැකලා නම්...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-91874987446311945012010-10-07T14:53:55.748+05:302010-10-07T14:53:55.748+05:30අත්තම්මාට හොඳ කල දවසක්...වේවා...අත්තම්මාට හොඳ කල දවසක්...වේවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com