tag:blogger.com,1999:blog-7834095509779291282.post6570497763636933754..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: #KolaveriDiLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7834095509779291282.post-60569021626030939702012-04-04T18:02:58.437+05:302012-04-04T18:02:58.437+05:30මේක ඇනලයිස් කරන්න ගියොත් රසය නැතිවෙනවා. මම මුලින්ම...මේක ඇනලයිස් කරන්න ගියොත් රසය නැතිවෙනවා. මම මුලින්ම කියෙව්වේ ටයිටල් එක බලන්නේ නැතුව. දෙවෙනි පාර ටයිටල් එක දැක්කේ. දැනෙන පද බැඳිල්ලක්.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-90957986342085019652012-04-02T00:27:10.785+05:302012-04-02T00:27:10.785+05:30සුදාරක : :D පොඩි ට්‍රයි එකක් දැම්මා බලන්න..
වෙනි ...සුදාරක : :D පොඩි ට්‍රයි එකක් දැම්මා බලන්න..

වෙනි අයියා, සිහින, නිමල් : ස්තූතියි.

දුකා : අඳුර නසන්නට ආලෝකය පායා ඒනම්.., ආලෝකය නසන්නට අඳුර පායා එන්නට බැරිද..?

බීට්ල් : අනිවා මචන්.

තොටියා, දිනේෂ්, මාතලන් අයියා : ස්තූතියි හරිය..

මැක්සි : කිසි අවුලක් නෑ ගනින්. :)

පබළු : ස්තූතියි සහොදරී.

හැමදෙනාට ම : බොහෝම ස්තූතියි, ඔක්කෝට ම..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-16421206643675471512012-04-01T22:09:42.034+05:302012-04-01T22:09:42.034+05:30නියමායිzz... කොලවෙරි ඩී ගීයේ වටිනාකම වැඩි වුනා වගේ...නියමායිzz... කොලවෙරි ඩී ගීයේ වටිනාකම වැඩි වුනා වගේ මේ වචන වලින්පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-30718847700295121652012-04-01T22:04:00.059+05:302012-04-01T22:04:00.059+05:30supiri..........bro
ade mn meka fb ekata dammata k...supiri..........bro
ade mn meka fb ekata dammata kamak nathda bn....Maxihttps://www.blogger.com/profile/12753845806257074984noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-22163519948588498322012-04-01T21:33:04.805+05:302012-04-01T21:33:04.805+05:30Soup Song.. Great, Superb, Excellent, what a poem....Soup Song.. Great, Superb, Excellent, what a poem.. tasty... Thank You...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-38652974669043857882012-04-01T13:41:41.093+05:302012-04-01T13:41:41.093+05:30සංගීතයත් ගායන විලාෂයටත් වඩා අපූරු තේරුමක් මේකට තිය...සංගීතයත් ගායන විලාෂයටත් වඩා අපූරු තේරුමක් මේකට තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-63330466894325740202012-04-01T12:44:43.574+05:302012-04-01T12:44:43.574+05:30නියමෙට පද ගලපලා තියනවා... එල...නියමෙට පද ගලපලා තියනවා... එල...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-48530246137503985552012-04-01T11:51:25.743+05:302012-04-01T11:51:25.743+05:30ලස්සනයි මචෝ.. හැබැයි මේක මෙහෙම කිව්වම හිට් වෙන්නේ ...ලස්සනයි මචෝ.. හැබැයි මේක මෙහෙම කිව්වම හිට් වෙන්නේ නැති නිසා තමයි අරූ අරහෙම කිව්වේ මගේ හිතේ... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-716247597653320122012-04-01T10:43:48.124+05:302012-04-01T10:43:48.124+05:30සිරාවටම සිරා ඕයි . .
"ධවල බිමට රැය පායා එන ...සිරාවටම සිරා ඕයි . .

"ධවල බිමට රැය පායා එන සඳ,
ඒ දිලේ අඳුරින්"

මෙන්න මෙතන ජුන්ඩක් අවුල් වගේ දැනුනා

ඒක

"අඳුරු රැයට පායා එන සඳ,
ඇය දිලේ ධවල පැහැයෙන්"

වගේ උනා නම් කියලා හිතුනාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-7562603076156192302012-04-01T09:12:54.096+05:302012-04-01T09:12:54.096+05:30maxxamaxxaNamal Jayathungahttps://www.blogger.com/profile/17250336482901974857noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-44103665381012597712012-04-01T08:35:01.224+05:302012-04-01T08:35:01.224+05:30සිහිනයාගෙ කතාවම තමා මට කියන්න තියෙන්නෙ..
වයි දීස්...සිහිනයාගෙ කතාවම තමා මට කියන්න තියෙන්නෙ..
වයි දීස් කොලවරි කොලවරි දී..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-81121229377508972912012-04-01T08:31:14.471+05:302012-04-01T08:31:14.471+05:30මම මේ සිංදුව මුලින්ම ඇහුවෙත් ලිසාන් අයිය බුකියෙ සෙ...මම මේ සිංදුව මුලින්ම ඇහුවෙත් ලිසාන් අයිය බුකියෙ සෙයාර් කරපු එකකින්.ඒ වගේ හාස්‍යමය ගීතයකින් මෙහෙම අරුතක් මතු කරපු එක තමයි වැදගත්.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-74255110254020023492012-04-01T07:17:57.653+05:302012-04-01T07:17:57.653+05:30නියමෙටම පද ගලපලා..අර්ථය රැකෙන විදියටනියමෙටම පද ගලපලා..අර්ථය රැකෙන විදියටWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-34577482479289824472012-04-01T00:46:17.722+05:302012-04-01T00:46:17.722+05:30මට මේක හොඳයි වගේ ඔරිජිනල් වර්ෂන් එකට වඩා. :Dමට මේක හොඳයි වගේ ඔරිජිනල් වර්ෂන් එකට වඩා. :DSupun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.com