tag:blogger.com,1999:blog-7834095509779291282.post7394343725074271470..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: වර්ෂා..!LWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7834095509779291282.post-90649565875379462392012-02-12T01:46:04.420+05:302012-02-12T01:46:04.420+05:30කාලෙකින් ඔන්න මං උනන්දුවෙන් කවියක් කියෙව්වා..
:Dකාලෙකින් ඔන්න මං උනන්දුවෙන් කවියක් කියෙව්වා..
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-43373867631907678962012-02-11T14:50:36.598+05:302012-02-11T14:50:36.598+05:30රුදුරු වෙස් මවාගෙන
තෙමුණු ඇස් සඟවාන
හොරෙන් නෙත'...රුදුරු වෙස් මවාගෙන
තෙමුණු ඇස් සඟවාන
හොරෙන් නෙත'ගින් බලා
නුඹ වෙතින් නික්ම යමි..

නිසි කල්හි නැවත එමි
මේ ලෙසින් පිළිණ දෙමි

-මීට මේඝා-සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-47270281987917819632012-02-11T13:12:48.944+05:302012-02-11T13:12:48.944+05:30ස්වභාවය දුටු විගසම ගොර බිරම් කියලා පැත්තකට කරලා ති...ස්වභාවය දුටු විගසම ගොර බිරම් කියලා පැත්තකට කරලා තියලා කාලයත් එක්ක සුන්දරත්වය දුටු සහ ඊට පස්සෙ ඒ සුන්දරත්වයෙන් මගේ ජීවිතයට ගොඩාක් දේවල් එක කරපු තවමත් දුටු විටම ගොර බිරම් කියලම හිතෙන සුන්දර මිනිස්සු සියල්ලම මගේ මතකයට ආවා මේ නිර්මාණය රසවිඳින කොට...නිර්මාණයක තියෙන සාර්ථකත්වය ඒකම තමයි..කියලයි මට හිතෙන්නෙ.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-50413506523090924902012-02-11T11:30:57.409+05:302012-02-11T11:30:57.409+05:30මාත් අසායි...මාත් අසායි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-34206383251827233862012-02-11T02:20:11.699+05:302012-02-11T02:20:11.699+05:30ඕනයා අයියා කිවුවත් වගේ මේ කවිය නම් පට්ට...ඕනයා අයියා කිවුවත් වගේ මේ කවිය නම් පට්ට...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-82558420875662352552012-02-10T23:52:53.479+05:302012-02-10T23:52:53.479+05:30හැමදාම වගේ එනව බලනව යනව තමයි . . . මේවට කොමෙන්ට්...හැමදාම වගේ එනව බලනව යනව තමයි . . . මේවට කොමෙන්ට් කොටන්න මට දැයෙන්නෑ බං. දෙන්න තියන එකම කොමෙන්ට් එක "පට්ට" කියල විතරයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-60363996766249446612012-02-10T23:39:39.193+05:302012-02-10T23:39:39.193+05:30සුදූගේ සුන්දර වත කමලේ
මට නම් ගිනි අපුලකි ඇත්තේ
එනි...සුදූගේ සුන්දර වත කමලේ
මට නම් ගිනි අපුලකි ඇත්තේ
එනිසා සුන්දර සුදු බක්කේ
නාඬා පලයන්කෝ හනිකේ...

ලිෂාන්.. උඹට ගෑනියෙක් ලයින් දාන්න එනවානම් මේ කවිය මේ විදියටම තියෙන්න ඇරපං. ඩිලීට් නොකර!මස්තබාල්දුවාhttps://www.blogger.com/profile/13080939852271230895noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-4721366135464752812012-02-10T22:06:19.854+05:302012-02-10T22:06:19.854+05:30රෙද්ද...
අදත් වහිනවා
මල ඉලව්ව...
පොළොව ඉරි තලලා...රෙද්ද...
අදත් වහිනවා

මල ඉලව්ව...
පොළොව ඉරි තලලා

මිනිස්සුන්ගෙ වඩනවලින්
පිටවෙන්නෙ
උන්ගෙ හිත්වල රුදුරු බව

ඒත් උඹ මෙහෙම
ආදරේම කරන බව
දැණෙන්නම තියෙනවා
අද ඔන්න...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-67657437369698194152012-02-10T20:16:04.941+05:302012-02-10T20:16:04.941+05:30ඉවත්කර රුදුරු මුව
සිනාසී මා සමඟ
සලා දිය මේ බිමට ...ඉවත්කර රුදුරු මුව
සිනාසී මා සමඟ
සලා දිය මේ බිමට
පෙර වූ එ සරු බවට
ගන්ට බාරයි නුඹට........:DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com