tag:blogger.com,1999:blog-7834095509779291282.post816422393370972767..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: ශෝකාලාපයLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7834095509779291282.post-31893645656873263122012-02-21T11:35:21.060+05:302012-02-21T11:35:21.060+05:30මාතලන් ►
කොච්චර ධවල වස්තර පෙරෙව්වත් අපි අස්සේ කලු...මාතලන් ►
කොච්චර ධවල වස්තර පෙරෙව්වත් අපි අස්සේ කලුයකෙක් ඉන්නවා මාතලන් අයියා.

හරේ ►
කීමට ඇත්තේ එක දෙයකි..,
යක්කුන්ටත් හදවත් ඇත.

සඳරු ►
තව හිතපන්..,
සමහරවිට හේතුවක් ලැබේවි.

පූසා ►
යක්කු අහිංසකයි
සමහර මිනිස්සුන්ට වඩා මල්ලී..!

ඔනේ ►
ස්තූතියි මචන්..! :)

වෙනි අයියා ►
කිසිවක් ඉතුරු නැත..

අදහස් ලියූ හැමෝටම ස්තූතියි..!
ජය.!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-11030997337248140392012-02-20T12:54:15.115+05:302012-02-20T12:54:15.115+05:30යකාත් නුඹේ, පිදේනියත් නුඹේ, ආතුරයත් නුඹේ..තව වෙන ම...යකාත් නුඹේ, පිදේනියත් නුඹේ, ආතුරයත් නුඹේ..තව වෙන මොනවද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-56791125394285657692012-02-20T02:35:06.695+05:302012-02-20T02:35:06.695+05:30නියමයි බං (ඊට වඩා මගුලක් කියන්න තේරෙනවැයි උඹේ එවුව...නියමයි බං (ඊට වඩා මගුලක් කියන්න තේරෙනවැයි උඹේ එවුවට)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-11441871438789010442012-02-19T23:57:20.146+05:302012-02-19T23:57:20.146+05:30නියම යකු මා නොවෙම්
දෙවොල් පොල පුරාවට
මා ගැනම දෙස්ද...නියම යකු මා නොවෙම්
දෙවොල් පොල පුරාවට
මා ගැනම දෙස්දෙවන
යක් දෙස් තෙමේ මැයි
නොකියමිය කිසිවෙකුට
ඇගේ කුසතුල තිබෙන
කුණු ලේ බිද ගැනද
නොහලමිය කිසිම තැන
එක කෙල බිඳුවකුදු

ඉතිං ඒ මදිද බොට
බුරුල් කරපං ගැටය
හදි කරනට යුවතියනට
උනුත් එයි උඹ ළගට
පාඩුවක් නෑ නෙවෙද?
දොල පිදේනි තියාපිය මට!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-77933233469508223542012-02-19T23:27:50.824+05:302012-02-19T23:27:50.824+05:30මේ කවියට මම මෙච්චරටම ආස කරන්නේ ඇයි ?මේ කවියට මම මෙච්චරටම ආස කරන්නේ ඇයි ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-23950366701099190842012-02-19T22:38:57.901+05:302012-02-19T22:38:57.901+05:30කළු යකා කියා ගොස්
හැත්තෑවක් ගැට අතර
යුවති ගැට ලොල්...කළු යකා කියා ගොස්
හැත්තෑවක් ගැට අතර
යුවති ගැට ලොල්
යකැදුරු ගැටය ගැන...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-16980673886277005722012-02-19T22:38:53.649+05:302012-02-19T22:38:53.649+05:30එල මචංඑල මචංකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-51101702958251954272012-02-19T22:24:27.345+05:302012-02-19T22:24:27.345+05:30යකෙකුගේ විරහ ගීයක්... නියමයි...යකෙකුගේ විරහ ගීයක්... නියමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com