tag:blogger.com,1999:blog-7834095509779291282.post8729089254816572949..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: මිතුර මේ කව පුදන්නේ ඔබ නමට යLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7834095509779291282.post-38941849119721125262010-04-18T19:29:53.360+05:302010-04-18T19:29:53.360+05:30@ විශ්මි : ස්තූතියි සහෝදරී කොමෙන්ටුවට..!
@ සචී : ...@ විශ්මි : ස්තූතියි සහෝදරී කොමෙන්ටුවට..!

@ සචී : ස්තූතියි අක්කේ..!!!

ස්තූතියි හැමදෙනාට ම.., ඒ වගේම ඔක්කෝට ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ඉතසිතින් ම පතනවා...!!!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-37535372580172979022010-04-18T19:27:05.659+05:302010-04-18T19:27:05.659+05:30@ CD Athuraliya :
ස්තූතියි සහෝ...!
@ දුකා :
මේ ක...@ CD Athuraliya :
ස්තූතියි සහෝ...!

@ දුකා :
මේ කවිපෙළ ලියාගෙන යනකොට මටත් හිතුනා දිගවැඩි වේවිද කියලත් පස්සේ මම අම්මට මේක පෙන්නුවම තමා කිව්වේ මේක හරියට කවි කොලයක් වගේ දාන්න කියලා..!
ඒක උඹ කොහොම හරි අල්ලාගත්තානේ..?
[ පිස්සු හැදෙනවා අයියේ උඹ ගැන නම් ]
මුචා ගේ කවි ගැන කියන්න දෙයක් නැති බව අපි ඔක්කොම දන්නවා නේ අයියේ..! ඌ දස්සයා ආයේ ඒකේ දෙකක් නැහැ. :)

@ නිශාචරයා : ස්තූතියි මිතුර..!!!

@ වේජනා : මේකත් මාර කවියක් නේ අප්පා...!

අද මගේ බ්ලොගේ ඔක්කොම අය කවි වලින් ම නොවැ කොමෙන්ටු දාලා තියෙන්නේ එල එල...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-31042565087399641892010-04-18T19:19:52.161+05:302010-04-18T19:19:52.161+05:30@ වත් :
ස්තූතියි අක්කේ කොමෙට්ටුවක් ලෙස හිතට වදින ක...@ වත් :
ස්තූතියි අක්කේ කොමෙට්ටුවක් ලෙස හිතට වදින කවියක් දමා ගියාට.., ඔව් මේ අපි හදිසියේ හෝ දකින ප්රමාණය විතරයි..! තව නොදකින පැති කොපමණ ඇතිද?

@ මුචා : ස්තූතියි මල්ලියා..!

@ නයා: ස්තූතියි සහෝ.., මම හිතන්නේ පළමු වරට නේ මේ පැත්තේ ඇවිත් යන්න ආවේ...?

@ රවා : ලස්ස්න කවියක් එක්කම මොනතර මස්සනට මේ පද වැල ඔබ විඳලා තියෙනවද කියලා මට කොමෙන්ටුව දැක්කම කිතාගන්න පුලුවනි මල්ලී..! ජයෙන් ජය..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-54352337770879128512010-04-15T21:38:17.949+05:302010-04-15T21:38:17.949+05:30කවියක් නිසා, සෙනෙහස ගැන අමුණාපූ
කඳුළක් පුදමි නෙත...කවියක් නිසා, සෙනෙහස ගැන අමුණාපූ
කඳුළක් පුදමි නෙතු අද්දරටම ආපූසචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-50834169406963657422010-04-15T19:41:27.167+05:302010-04-15T19:41:27.167+05:30ඇහැට කඳුලක් ගේන හිතට දැනුන සංවේදී පදපෙලක් සහෝ........ඇහැට කඳුලක් ගේන හිතට දැනුන සංවේදී පදපෙලක් සහෝ.......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-39200019423262062282010-04-15T18:35:18.136+05:302010-04-15T18:35:18.136+05:30පිය සෙනෙහසට කවි ගී නොලියුනු රටක
පිය සෙනෙහසේ මහිමය ...පිය සෙනෙහසට කවි ගී නොලියුනු රටක
පිය සෙනෙහසේ මහිමය සිත ළඟ පෑව..
සිඟන පියා දැක හදවත කකියෑව..
පතනෙමි ඔවුන් එක්වන්නට මතු දාක..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-70573158444962699712010-04-15T05:04:33.509+05:302010-04-15T05:04:33.509+05:30විඳිනා විටදි කිසිවෙකු දුක් දිවි කතරේ
දැක දැක ඉවත බ...විඳිනා විටදි කිසිවෙකු දුක් දිවි කතරේ
දැක දැක ඉවත බලනා උන් වැඩි අතරේ
දුක සැප විමසලා සහනය දෙන නිතරේ
නුඹ වැනි එවුන් විරලයි දැනගන් මිතුරේ...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-25306587103437471012010-04-15T00:43:11.835+05:302010-04-15T00:43:11.835+05:30ඉස්සර කාලේ මේ වගේ සිදුවීමක් වුනාම කවි කොල වල දුක් ...ඉස්සර කාලේ මේ වගේ සිදුවීමක් වුනාම කවි කොල වල දුක් කවි ලියල රෝනියෝ කරලා ගම පුරා බෙදා හරිනවා කියලා අම්ම ල කියනවා අහලා තිබුනා . . .

මේක කියෙව්වම මතක් වුනේ ඒක . .. හරිම අගෙයි . . .

ලිෂ් . . .මේ අවුරුද්ද කවි අවුරුද්දක් වගේ . .

රචියා අරෙහෙ පට්ට කවියක් දාලා උඹ මෙහේ එකක දාල නියමයි බන්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-65938770664268510332010-04-14T23:00:19.052+05:302010-04-14T23:00:19.052+05:30නැඟුනා නෙතට වැළකිය නොම හැක කඳුලූ...නැඟුනා නෙතට වැළකිය නොම හැක කඳුලූ...CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-7042305120698968432010-04-14T21:32:41.390+05:302010-04-14T21:32:41.390+05:30කෙනෙකුගෙ කදුලු දැක උණුවෙන හද කමල
කවියෙන් කරන ලද සු...කෙනෙකුගෙ කදුලු දැක උණුවෙන හද කමල
කවියෙන් කරන ලද සුන්දර එ පුවත
වින්දෙමි ඔබෙ ඉසව්ව වෙත පැමිණ අද
පිලිගන් මගෙ ආසිරි පද හද නැගෙන..

ලිශ් අයියා.. මෙහෙම කෙනෙකුට ලං වෙන්න හැමොටම බැහැ.. හැමොම කරන්නෙත් නැහැ.. කෙනෙකුගෙ ජිවිතෙකට ලංවෙලා එක ගැන හොයන එකෙන් මම කරන්නෙ ඉගෙන ගන්න එක.. හරිම වටින දෙයක් ඔයා එ මනුස්සයගෙන් එ දෙවල් එලියට ගත්තු එක.. අපෙ පාරෙත් ඉන්නවා.. මෙ වගෙ මිනිස්සු.. එ මිනිස්සු තමුන්ගෙ හිතෙ කැකැරෙන දෙවල් එලියට දැම්මට පස්සෙ පුදුමාකාර සුවයකින් එතනින් පිට වෙන්නෙ...මම මගෙ ඇස් දෙකෙන් එක විඳලා තියනවා.. ස්තුති ඔයාට.මෙක එකතු කලාටරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-88825348510243181082010-04-14T19:56:38.067+05:302010-04-14T19:56:38.067+05:30අම්මෝ..හරිම සංවේදි සිද්දියක්..ලියවිලා තියන විදියත්...අම්මෝ..හරිම සංවේදි සිද්දියක්..ලියවිලා තියන විදියත් හරිම අපුරුයි.හිතට හුඟාක් දැනුණා...!!!!!Nayahttps://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-39272095860539409552010-04-14T19:48:43.898+05:302010-04-14T19:48:43.898+05:30මාරයි!මාරයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-82398979990149734542010-04-14T19:34:11.903+05:302010-04-14T19:34:11.903+05:30කෙනෙක් නසා තව කෙනෙතුන් මතු වන්නේ
එහෙම සමාජයකයි අපි...කෙනෙක් නසා තව කෙනෙතුන් මතු වන්නේ
එහෙම සමාජයකයි අපි ජීවත් වන්නේ
හදවත තෙමෙන ඔබ වැනි යස මිනිසුන්ගේ
සිත්මල නිසයි ලොව තාමත් පවතින්නේ

ගීත ගයා කෙරුවේ සොරකමක් නොවේ
බිරිදයි සියණියයි ඔහුගේ සිහින ලොවේ
හමුවහු ඈත ඔවුන් සසරේ පුරුදු ලෙසේ
පතනෙමි නිවන් සුව මතු නූපදිනා ලෙසේAnonymousnoreply@blogger.com