tag:blogger.com,1999:blog-7834095509779291282.post9074526696779854627..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: කිසිම කිසි හැඩයක් නැති කවියක්..!LWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7834095509779291282.post-67711749593687256902012-02-12T01:55:25.201+05:302012-02-12T01:55:25.201+05:30සුපිරි..!!සුපිරි..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-66478461040079215122012-01-19T07:21:50.466+05:302012-01-19T07:21:50.466+05:30හරි හමන් විදියට ලෝකයා නොබැලුවට බැබලෙන්න තියෙන මහා ...හරි හමන් විදියට ලෝකයා නොබැලුවට බැබලෙන්න තියෙන මහා ලොකු නිර්මාණෙ ගොඩනැගෙන්න ජීවිත පූජා කරපු අහු, මුලු, කොන් වල තියෙන්නෙත් ඒ ජීවයමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-46099167155615227482012-01-04T22:24:18.696+05:302012-01-04T22:24:18.696+05:30මේ කවියේ සේරම මම වටහාගත්තද දන්නේ නෑ... ඒත් මේක කිය...මේ කවියේ සේරම මම වටහාගත්තද දන්නේ නෑ... ඒත් මේක කියවද්දී ඉස්සර සිද්දීයක් මතක් වුණා...

පුංචි කාලේ අපේ මහගෙදර පිරිත් මන්ඩප්පෙකට මහප්පා ඩිමයි කොල වලින් කැටයම් කපද්දී මම කැපිලා ඉතුරු වෙන කෑලි අරන් එකින් එක අමුණනවා මට මතකයි... රටාව තියෙන්නේ කැටයමේ විතරක් නෙවෙයි... කැපිලා ඉතුරු වෙන කෑලි වලත් ලස්සන රටාවක් තියෙනවා කියලා එදා මට තේරුණා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-71015799252460235442012-01-04T20:37:03.390+05:302012-01-04T20:37:03.390+05:30පික්සු හැදෙනවනේ බොල....!! හැඩයි බොල මාර හැඩයි....!...පික්සු හැදෙනවනේ බොල....!! හැඩයි බොල මාර හැඩයි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-41602493209532137272012-01-03T21:07:41.292+05:302012-01-03T21:07:41.292+05:30වදන් ඔප දමා
අනිත් උන්
විසික් කළ ඒ
කවි කුඩින්
උඹ තැ...වදන් ඔප දමා
අනිත් උන්
විසික් කළ ඒ
කවි කුඩින්
උඹ තැනුව මේ
කවි වදන්,
ඔප දමා
හැඩ දමා
උන් ලියූ
අරුත් සුන් වදනට වඩා
පට්ට ලස්සනයිනොවෑ බං!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-64451882509104457952012-01-03T20:36:26.772+05:302012-01-03T20:36:26.772+05:30හැඩයක් නෑ කිවුවත් රසය නම් උපරිමයි...හැඩයක් නෑ කිවුවත් රසය නම් උපරිමයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-22899225323204053622012-01-03T20:09:48.176+05:302012-01-03T20:09:48.176+05:30කවියට හැඩයක් ඕනෑය
එය නිතැත් මට සිළුටුය
කියනා උන්ට ...කවියට හැඩයක් ඕනෑය
එය නිතැත් මට සිළුටුය
කියනා උන්ට දැණෙන්ඩ
ලියපං තව වරක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

මේ මම ලියපු
මෙලෝ හැඩයක් නැති
කවි කුඩක්...

...ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...

නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...

සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්රේමීව උරේ හිස තබන ඇය ගැන...

මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-32903306344010286992012-01-03T18:39:41.586+05:302012-01-03T18:39:41.586+05:30හරි ම හැඩයක් ඇති කවියක්...!!!හරි ම හැඩයක් ඇති කවියක්...!!!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-26281713998448418612012-01-03T17:40:48.684+05:302012-01-03T17:40:48.684+05:30හැඩ නැතුවට වැඩේ අගෙයි!!
කිව්වත් වගේ. අකුරු ලොකු ක...හැඩ නැතුවට වැඩේ අගෙයි!!

කිව්වත් වගේ. අකුරු ලොකු කරමුද?Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-58602343991805795402012-01-03T15:05:38.390+05:302012-01-03T15:05:38.390+05:30අකුරු සුට්ටං..හදපංකෝ.. උඹ සෝයි නේ.......අකුරු සුට්ටං..හදපංකෝ.. උඹ සෝයි නේ.......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-28019600287591571882012-01-03T12:16:50.501+05:302012-01-03T12:16:50.501+05:30කිරි ගන්නට කිසි පිරියක් නොමැති තනේ
වැලි කන්දට බත් ...කිරි ගන්නට කිසි පිරියක් නොමැති තනේ
වැලි කන්දට බත් දැම්මා වුවද පනේ
ළුනු ගඳට හොයාගන්න සිරිලකුනේ
රීපු පුකට ජල භීතිය හැදුනානේ

තෙලට හොඳක් නැත.. මිරිසට අව පැහැය
තොලට තොලක් නැත.. වේසිය රතු පැහැය
තැම්බූ කලට කුකුලෙකු තෝරනු බෑය
නොබැඳි වරත්තුව තිස්පහ මදිවාය

සමගි පවුල් කඩනා පර හැතිරි කුලේ
ඉලෙක්ට්රොණිකයට නම් නැහැ කොඳු කැඩුනේ
නත්තක් බේබි පැමිනිල ඇත කලින් දිනේ
දක්නට කලින් හැංගියව් මගේ සගයිනේමස්තබාල්දුවාhttps://www.blogger.com/profile/13080939852271230895noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-14725641131619816282012-01-03T12:11:56.033+05:302012-01-03T12:11:56.033+05:30රසේ උපරිමයි . . . .!!රසේ උපරිමයි . . . .!!Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-80259195003206127592012-01-03T10:58:48.094+05:302012-01-03T10:58:48.094+05:30හැඩයක් නැතත් හැඩය
කැටයම් නැතත් යසය
ඔපයක් නැතත් කවි...හැඩයක් නැතත් හැඩය
කැටයම් නැතත් යසය
ඔපයක් නැතත් කවිය
පුබුදුවයි කවිපතක අසිරිය. ...

ලස්සනයි ... මං අදයි ආවෙ මේ බ්ලොග් එකට...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-85738867061467485762012-01-03T10:50:58.878+05:302012-01-03T10:50:58.878+05:30හැඩයක් නැති උනාට රසේ උපරිමයි . . . .!!හැඩයක් නැති උනාට රසේ උපරිමයි . . . .!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-36553336163651858392012-01-03T10:01:23.242+05:302012-01-03T10:01:23.242+05:30කවියකට වඩා කතාවක් උනත්, අදහස් ටික වටිනවා!කවියකට වඩා කතාවක් උනත්, අදහස් ටික වටිනවා!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-78283284910786249642012-01-03T09:02:01.730+05:302012-01-03T09:02:01.730+05:30මරු...........හැඩයක් දැණිනමරු...........හැඩයක් දැණිනAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com