tag:blogger.com,1999:blog-7834095509779291282.post9082054959711740774..comments2023-09-30T20:17:34.737+05:30Comments on ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: වෙනසLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7834095509779291282.post-15295764249114468682011-04-25T18:51:27.184+05:302011-04-25T18:51:27.184+05:30නියමයි යකෝ. ඕක ගැන මම මේ ලඟදිත් කතාවකට සෙට් උනා. ම...නියමයි යකෝ. ඕක ගැන මම මේ ලඟදිත් කතාවකට සෙට් උනා. මට දැන් හරියටම මතක නෑ සින්දුව, මම හිතන්නේ දවසක් පැල නැති හේනේ ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස්ලත් එක්ක අලුත් බීට් එකට ගැහුවට රංබණ්ඩා සෙනෙවිරත්න නඩු ගියා. ඒ ගියේ සල්ලි තන්හාවකට නෙමෙයි අයිතිය පෙන්නන්න. ඒක තමයි ඇත්ත. සින්දුවක ඇත්ත අයිති කාරයා ඒක ලියන කෙනා[ලු]. ඔය මොක වෙතත් දැන් ලංකාවේ ඔය අයිති ඔක්කොම ඕන එකෙක්ගේ අතේ තියෙන්න පුලුවන්. සමහරවිට සින්දුවේ අයිතිය ඒක අහන, අහක ඉන්න එකෙක්ට වෙන්නත් පුලුවන්. ඒකයි මෙහේ හැටි! අන්තිමට ලියන එකාට ගී පොතයි, මී විතයි විතරයි!<br /><br />නියම කවිය!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7834095509779291282.post-50234162338752396592011-04-23T09:39:04.587+05:302011-04-23T09:39:04.587+05:30හම්ම්ම්ම් ... කුමක් කරනුද
සෑබෑ තත්වය එය උවදහම්ම්ම්ම් ... කුමක් කරනුද <br />සෑබෑ තත්වය එය උවදRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.com