කට ඇරියොත්
රැඩිකල් කතාය
බලන්නේ අලුත් ඇසින්
දේසපාලනේ දෙසය
නිතර ඇසෙන්නේ
විකල්ප සින්දුම ය
නන්දසිරිලාට එදිරිසිංහලාට
එතන ඉඩ කොයිබද?
එහෙව් පුතා තවමත් යයි
අම්මා පස්සෙන්
සෙනසුරාදා පොලේ
පන්මල්ල අතින් ගෙන
අම්මට බර දෙන්නට
දුකින්
පුත්තු එහෙමය
ලෝකය රැඩිකල් වූ
නමුදු
හදවතේ අම්මාය
කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
1 month ago