ඔබට ඕනේ
ප්‍රාණයක්ද/ භූමියක්ද/ ප්‍රේමයක්ද??
දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව
මට ඕනේ ප්‍රේමයක්
මඳක් පහදන්න දරුව..
ඌ එසේ කීවිට මම
මට "එයාව" දෙන්න
එසේ කියා ඉල්ලුවිට
රකුසු මූණක් මවාගෙන
"යකෝ තෝ ඕක
ඉල්ලන බව දන්නවා නම්
මම එන්නේ ම නෑ එලියට
මලාට"
නැවත ආපසු
යන්නට හැරී ඌ
කී ය මෙසේ මා හට
"මේ උලව්ව අතුල්ලන වේලේ උඹ
වෙන එකක් ඇතිල්ලූවා නම් තව
මෙලාකට කර්තව්ය නිම කර
සැපට නිදි නේද එහෙම ඕසෙට..?
අහෝ තනිකමක දුක...
•ඇලඩීන්•
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago