
සප්තක හා සරණ ගොස්
හති වැටිණ
අවසන මා
පෙම් කල කුමරී
කියාගන්නට බැරි තනිකම
හා ඈ පොර බදන විට මා
සිටිනු කෙසේ
එකත්පසව
නවමු වූ හත
නිසා
7තේ හත වැදී උන්
මට
දිව වතුරක්
වූ
කො[අ]ලාවෙනී...,
මා කුමරී හා
චිරාත් කලක්
සරණ යනු
මැන..!





| නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...! |
| සදාකාලික නිවාඩුව ඇඟිළි වෙව්ලුවත් කොල්ලෑවට එන |
| නිමිත්ත: අතීතයේ සා/පෙළ අසමත් කළවරදට කරණවෑමියා පාසල් ගුරුතුමා මරයි.-පුවතක් බෙල්ල |