මතක මංඩි


වසර ගණනක කතාබහ, 
මාවත් දෙපස කෝපි කෝප්ප
ගණනාවක් ගොඩ ගසා ඇති අයුර 
ගණනකට නොගෙන 
ඇවිද යන හැටි 
මතකයන් රැගෙන වෙන වෙනම 
මං මාවත්වල

4 ක් අදහස් දක්වලා.:

Unknown

//ඔබ අතගෙන ගිය වීදියේ අෑ හා යනවා//

Unknown

^^ සිගිති පුතා අතැගිල්ලක එල්ලි එනවා :D

Malithi

කෝපි මතක!
http://sahaspiyawara.blogspot.com.au/2014/10/blog-post.html

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්