සුඛාන්තයෙන් අවසන් වෙන | |
ඈට මා මතක් වෙලාද මා හට ඈ සිහිවෙලාද අප හට අප මතක් වීද කියාල නොදනිම් | |
සුන්දර දුර ඈත කලෙක | |
දරන්න බැරි ආදරේක ආසිරිමල් වැස්සේ තෙමී ප්‍රේම ලොවේ පෙම් මල් අප එකට ම කැඩුවයි | |
කලක් ගෙවෙන කල මේ ලෙස | |
එදා පටන් හැමපෝයෙම පායන පිවිතුරු පුන් හඳ වැනි ඈ ගැන මා හිත්මල සිතුම් සිතාලයි | |
එදා සිටිම අද වෙන තුරු | |
මගේ කතාව
. . . !
පරපෝෂිතයා
අනේ මා හට පුතෙකු සිටියානම්
මම
නිවීගිය පහන් සිල
දුව පැන්න ලොව දින්න දුවනි කොයි සැඟවුනේ දෙ අත මත තුරුලි වී කිරි සිනා නගමිනේ අම්ම ගිය ලොවට නුඹ පියා සැලුවද පුතේ
|
Subscribe to:
Posts (Atom)