නිදි සුවය

ATT356430910

මුව පොඩිති
මල්කැකුල
සනසවන

සුව නින්ද
පිරුවටය

සකසවන
අපට නැත්තේ
මන්ද

?

5 ක් අදහස් දක්වලා.:

රවා

නින්ද තමයි මම අඩුවෙන්න කරන දෙ... රැට අමාරුයි නිදාගන්න.... කොහොම උනත් ලස්සන දෙයක් ඔයා කරලා...

බිඟූ

මං කැමතිම දේ තමා නින්ද....
මට පටස් ගාලා නින්දත් යනවා...
හි හි

/බිඟුවා...!

දුකා

පිරුවටය සකසවන අය ඒ අය මල්කැකුල ගැන හිත හිතා ඉන්න නිසා එයාලට සුව නින්දක් කොයින්ද . . ?

Anonymous

මේ කියන්නේ, චූටි බබෙක් මැරිච්ච එකක් ගැන නේද?
ඒක සදාකාලික නින්දක් නොවැ...
@ රවා & බිඟුවා- තොපි දෙන්නාට මඤඤංද? සදාකාලිකවම නිදාගන්න හදන්නේ දැන්මම???????

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්