නිහඬවම තවයි හදවතහිතට ආ සිතුවිලි එක්කොටතවත් හිතට හිතන්නට කිසිත් නොමැති නිසාවෙන්
එහෙත් කෙලෙස සිතන්නදසිතුවිලි ද අන් සතු වූ කලඇත්තේ මා හදවතපමණක් බැවින්
ගත්තේම තුරුළු කරවත්කමට තනිකම මසිත්ලෑම නිහඬවමකර ඇති බැවින්
සිතුවිල්ල අසනු මැනආපසුම එනු මැනවපාලු මුලු හදවතමනුඹ නැති බැවින්