| නිහඬවම තවයි හදවත හිතට ආ සිතුවිලි එක්කොට තවත් හිතට හිතන්නට කිසිත් නොමැති නිසාවෙන් එහෙත් කෙලෙස සිතන්නද සිතුවිලි ද අන් සතු වූ කල ඇත්තේ මා හදවත පමණක් බැවින් ගත්තේම තුරුළු කර වත්කමට තනිකම ම සිත්ලෑම නිහඬවම කර ඇති බැවින් සිතුවිල්ල අසනු මැන ආපසුම එනු මැනව පාලු මුලු හදවතම නුඹ නැති බැවින් |
5 ක් අදහස් දක්වලා.:
සිතුවිල්ලෙන් තොර නම්
නුඹද 'මග පිලිපන්නෙකි'
ඒත් සකි ඔය හිත තුල
පිරී නෑතිවද හිස් කම?
හිස් කමෙන් ආකුල සිතිවිලි ???
හිස් සිතුවිල්ල හදවතට මොනතරම් සමීපද!
වාසනාවකි
සිතුවිලි නැති කම!
මරුයැ
Post a Comment