| හඳ ඒ හඳ වගේමයි නුඹත්.., අඩු ගානේ |
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
7 ක් අදහස් දක්වලා.:
අනුන්ගේ ජීවිතවලට එලිය සදන්න මේ ලෝකෙට එන අය . . . . තමන්ගේ දුකේදී පිහිට වෙන්න කවුරුවත් නැතිඋනා උනත් . . . අන් අයට වෛර කරන්නේ වත් . . තවත් හිත රිදෝ ගන්නේ වත් නෑ ලිශ්. . . !
මම වත් නොව මම හරි ඉන්නවා කියලා තිම්බානම් දැනේන දුක අඩුයි
ඇත්ත, නමුත් එළිය නොදුන්නත් හඳට නතියක් නෑ මචං. අඩුම තරමේ එයාට තරු ඉන්නවා, ඈතින් ඉන්න කලාමැදිරියෝ එළිය දෙන්න තැත් කරනවානේ මචෝ.
හරියට යාළුවෝ වගේ. ;)
කවුද කියන්නේ හඳ තනියම කියලා.අමාවක දවසට, අපිටයි එයා තනියම වගේ පේන්නේ.. ඒත් ඒ දවසට උනත්, ඉර තියෙන පැත්තෙන් ඉන්න වෙන ග්‍රහ ලෝකෙක ඉදලා බලන කෙනෙකුට හඳ පේන්නේ ඉර එළියත් එක්කයි.
ඒත් අපි හඳ දිහා බලං හිතනවා, අපි වගේම හඳත් තනියම කියලා... නෑ යකෝ ,,, හැබෑවටම ඒක එහෙම නෙමෙයි... අපිට ඒක තේරෙන කොට කල්පයක් ගෙවිලා.....
මට හිතෙන හැටියට මට කලින් කියලා තියන ( ඔය උඩින් තියන ) හැමදේම ඇත්තයි.....
මාර ගති බං.....
Supiri saho
Post a Comment