රෝගය

කොතරම්
සුමටව
බෙහෙත්
කළත්
සුව
නොවන
නිට්ටාවක්
නැති
රෝගයකි
ආදරය

16patient.600 copy

10 ක් අදහස් දක්වලා.:

දුකා

ඒක නම් විශාල ඇත්තක් ලිශ් . . .

-බිன்ku-

ඇත්ත මචං ඒකත්!

ඔන්න මම මේක Tweet කරා. කමක් නෑ නේද මිත්‍රයා?

ඉන්දික

සහතික ඇත්ත මචෝ!

දිසා

ඔය රෝගයට බෙහෙත් තරන්න කරන්න වැඩි වෙනවා

LishWish

@දුකා: ස්තූතියි අදහස් දැක්වීමට.

@බිன்කු: කිසීම අවුලක් නැහැ මිත්‍රයා.

@ඉන්දික: කොමෙන්ටුවට ගොඩක් පිං.

@දිසා: අනිවාර්යයෙන් ම මචං.

angel

සහතික ඇත්ත... ආදරයට හොදම බෙහෙත ඉතින් ආදරයම තමයි...:)

The Chinthaka

ඕක දැනදැනත් අපි හැමෝම බලෙන් හරි ඔය රෝගය වැලඳ ගන්නවනෙ

thisara
This comment has been removed by the author.
thisara

ආදරය ලැබිමට ආදරය කළ යුතුය.....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්