නුඹ ඇතුලේද මම
අදහස් කුලකය:
අරුමැසි[Fantasy],
අවස්ථෝචිත,
ආදර,
නිර්මාණාත්මක,
නුරාව,
සත්‍යාසන්න,
හැපෙන කවි
මේ ආදරේට නමක් දෙන්න
අදහස් කුලකය:
අරුමැසි[Fantasy],
අවස්ථෝචිත,
ආදර,
නිර්මාණාත්මක,
නුරාව,
සත්‍යාසන්න,
හැපෙන කවි
සිහිනයකට පෙම් බැඳ
අදහස් කුලකය:
අරුමැසි[Fantasy],
අවස්ථෝචිත,
ආදර,
නිර්මාණාත්මක,
නුරාව,
සත්‍යාසන්න,
හැපෙන කවි
Community romance
අදහස් කුලකය:
අරුමැසි[Fantasy],
අවස්ථෝචිත,
ආදර,
නිර්මාණාත්මක,
නුරාව,
සත්‍යාසන්න,
හැපෙන කවි
ක්‍රියාපද පෙම
කදිරවේලු වෙත සෙනෙහසිනි
අදහස් කුලකය:
අරුමැසි[Fantasy],
අවස්ථෝචිත,
ආදර,
නිර්මාණාත්මක,
නුරාව,
සත්‍යාසන්න,
හැපෙන කවි
වීණාව, නුඹ හා තනිවූ මම

වෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම
කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි
මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ
Subscribe to:
Posts (Atom)