වෙනස

7 ක් අදහස් දක්වලා.:

සංකල්ප

මගේ මූඩ් එකත් වෙනස් උනා. ටිකක් විතර මඥ්ඥං උනා. ආයෙම කියවලා බලලයි තේරුං ගත්තේ !

හිරු

හිතුත් වෙනස් වෙනවා අයියා.....

PM

සමහර දේවල් වෙනස් කරන්න ස්වශාවිකව අපට ඇති අයිතියක් නෑ. හරියට දැන් තටු සිදුණු සමනලයෙක් මගේ කී බෝඩ් එක උඩට වෙලා ඉන්න එක වගේ. මට පව් කියලා හිතුනට ඌට ආයේ පියාඔන්න තටු දෙන්න මට බෑ...

ලෝකේ වෙනස් උනොත් විනාස වෙනවා

Podi Kumarihami

වෙනස් විය යුතු අයගේ සිත් වෙනස් වේ නම්???

Pathum Punchihewa

උඹ මෙතන කියන කතන්දරේ දේශපාලනය මතුවන්නේ මේ වෙනස අපිව පාවිච්චි කිරීමට කරන්නට පටන් ගන්න තැනදී මම හිතන්නේ. උඹ මේ කියන්නේ මානව සම්බන්ධතා අතර තියෙන දේශපාලනය මට තේරෙන විදියට. වැරදි නම් කියපන්.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්