නොවිඳවා විඳින්නී

7 ක් අදහස් දක්වලා.:

ආගන්තුකයා | Stranger

රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී..

මේකෙන් ඔක්කොම අනික් පැත්ත හැරුනා වගේ..
කොහොම ලමයි හැදුවත් අම්මා අම්මම තමා..

ඒත් "ලමයි හැදුවට පමණක් අම්මලා වෙන්නේ නෑ"
"අම්මලා වෙන්න ලමයි හදන්නත් ඕනි නෑ.. "

meegodaya

"රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී.. "

මුලින් හිතට දැනෙන ගෞරවය, සෙනෙහස අන්තිම පදෙත් එක්ක අනුකම්පාවකත හරවල තියෙනවා අපූරුවට

හිරු

කාලෙකට පස්‌ෙස් අම්ම උයපු බත් එකක් කන ගමන් කවිය කියෙව්වේ... අන්තිම පදේ නොතිබුනා නම් කියලා හිතුනා....

මාතලන්

ප්‍රථම ප්‍රේමය අමතක වෙන්නේ නෑලූ නේ....

Anonymous

අපූරුයි!

Unknown

අපූරු කවි සිතුවිල්ලකි.කවි තේමාව අවසනදි ප්‍රකාශ කරනු වස් භාවිතා කර ඇති "රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී"යන පදය සමස්ත කවි සිතුවිල්ලම කුළු ගන්වන අපූරු පබැදුමකි. කෙතරම් සමාජයේ නින්දාවට,අපහාසයට බඳුන් වුවත් ඇය තම කුස උපන් දරුවාටද,සිත උපන් පෙමට ද වෛර නොකරන්නීය.විටෙක ඇය සමස්ත මව් භූමිකාවන්ගෙන් වෙනස් වන්නේ,මව් පදවිය විසින්ම ඇය වරදකාරියක කර ඇති නිසාය.සමාජය වරදකාරී යැයි සිතන මවක තුළද ඇත්තේ මව් සෙනෙහසමය.සමාජය පවිටු යැයි සිතන,ගර්හා කරන ඇය දෙස වෙනස් ලෙස දකින ඔබ කවි සංකල්පනාව අපූරුය.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්