මට තුරුල් වී
කඩා ඉහිරවූ
ඇගේ කෙහෙරැළි අතර
ඔහුගේ සුවඳ තැවරී ඇතැයි
මට සිතේ..,
ඈ සිපගන්නා
වාරයක් වාරයක් පාසා
ඔහු සුවඳ එන නිසාම
ඒ දරනු බැරිව
ඈ කණට කර මෙසේ කොඳුරමි..!!
"දුවට තියෙන්නේ අම්මගේ සුවඳ නෙවෙයි තාත්තගේ සුවඳ"
කඳුලැලි සැලේ
ප්‍රේමය මැරී සෙනේහය
උප්පත්ති ලබන්නේ මෙතැනින් යැයි
සිතේ..!
කඩා ඉහිරවූ
ඇගේ කෙහෙරැළි අතර
ඔහුගේ සුවඳ තැවරී ඇතැයි
මට සිතේ..,
ඈ සිපගන්නා
වාරයක් වාරයක් පාසා
ඔහු සුවඳ එන නිසාම
ඒ දරනු බැරිව
ඈ කණට කර මෙසේ කොඳුරමි..!!
"දුවට තියෙන්නේ අම්මගේ සුවඳ නෙවෙයි තාත්තගේ සුවඳ"
කඳුලැලි සැලේ
ප්‍රේමය මැරී සෙනේහය
උප්පත්ති ලබන්නේ මෙතැනින් යැයි
සිතේ..!
8 ක් අදහස් දක්වලා.:
superb....
තාත්තගේ සෙන්ට්බෝතලේ දුව අරගෙන නේද? මරු සීන්ස් එක..දූලා කෝමත් ආසයි සැන් කුප්පි වලට..
ලෝකයේ තියෙන වඩාත් ශක්තිමත්ම ප්‍රේමය පියා සහ දියණිය අතරයි.
ප්‍රේමය මැරී ස්නේහය උපදිනවාද?
කොහොමත් කුටුම්භයක් කියන එක ඇතුලේ හැඟීම් සංකීර්ණ වෙනවා. වෙන තාත්තාට රිප්ලේස් වෙන චරිතයකට වුනත් කුටුම්භයක් තුල තාත්තා කියන භූමිකාව රඟපාන්න පුළුවන්.
එතකොට ඔය කියන ස්නේහය උපදින්න පුළුවන්. හැබැයි ඒ ස්නේහය කියලා කියන්න අමාරුයි.
කුහක කම
හැඟීම් වචනවලින් කියන්න ගියාම අවුල් බං.
හැම තැනම දාන වචන ටික දැම්මොත් අපරාදෙ..
no words
Post a Comment