Lost fountain (of love)

ඔබේ ආදරේ උල්පත
කොතැනක හෝ
සැඟවී ඇත
මා තුල
නොව

සොයාගනු සොඳුරිය

ඔබ වෙනුවෙන්
හට ගත් ඒ
ප්‍රේමය
මා තුල
නැවත
වෙන කෙනෙකුන්
වෙනුවෙන්
දළු නොදමනු
ඇත

1 ක් අදහස් දක්වලා.:

Neranji Ekanayake

මරු. කෝම හරි අර කවරෙ තියන Ben hur පින්තූරෙත් මරු

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්