ෆාතිමා

tear

ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපිද
නුවමනා දේ
නුවමනා වේලාවට මතුවී...,
මටත් හොරා
මා ඉරණම විසඳන සඳ..,
"තලාක් තලාක් තලාක්"
හඬ ට බියව
පර්දාවෙන් තෙත
දෑස වසාගෙන
පරම්පරාවේ උන්නතිය
රක්ෂා කරමින්
මියෙන තුරු
හුස්ම ගනිමි...!

4 ක් අදහස් දක්වලා.:

Anonymous

මචන් අපෙ පන්තියේ බන්නවා මුස්ලිම් කෙල්ලක් (හරිම වල්)කෙල්ලක් කිවුවාට බැදලා එයා ඔය පර්දාව දන්නනේත් නැ එයා කියනවා ඔක දාන අය දාන්නේ හරිම කැමැත්තෙන්ලු එ වෙලාවෙ මට හිතුනා මම හොරාගෙ අම්මාගෙන් පෙන අහන්න හදනවාවත්ද කියලා

LishWish

වෙන්න පුලුවන් දිසා නමුත් ගොඩක් අය එහෙම නැහැ..

ෆැන්ටසි

http://navifantasy.blogspot.com/2011/01/blog-post.html

සසර ගමන මෙන් දික්වු ඩිජිටල් ලෝකය

අපේ මුස්ලිම් ගැනු පට්ට ගොන්නු
වේසාවියෝ
උන්ට හුකනවා නම් අයියද මල්ලිද කියලා නෑ
ලොකුපයිය කාගේද උට තමයි කියලා කොටා ගන්නේ

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්