නොකියූ බොරුවට ගෙවූ වන්දිය

Solitude

ඔයා මට ආදරේ ද?
කියලා
ඇය මගෙන් ඇහුවට
ඇගේ මූණ
දිහා බලාගෙන
මට බොරු කියන්න
බැරි උන නිසා

මාව දාල ගියා.

6 ක් අදහස් දක්වලා.:

Kumara

ඔව් එක වෙනවා එත් ගොඩක් උන් කියන්නේ බොරු
කෙල්ලො අහන්නත් කැමති බොරුම තමයි

Narada

ඒකම බොට්ටුවේ සිද්ධිය නේද මචං?

Unknown

හරි දේ කලා කියලා උබට සතුටු වෙන්න පුලුවන්නෙ....

සයිමන් නවගත්තේගම

plenty of fish in the sea

she's not the only one
there's always similar someone
she might not be the same one
but she might as well turn out to be a better one

you don't buy the first pc you see
you don't sing the first song you hear
you don't down the first movie you see
you don't love the first girl you prefer

be aware of all the products
touch quite a few if your able
try out one or two if there are any trials
purchase the one you feel suitable

one day in to your castle
the right one will enter with a candle
you'll fell in your bones a sudden tingle
make sure to ask are you single

මිගාර

නිතරම වෙන සිද්ධියක් නේද? බැදලම බලපං ගතිය කොහොමද කියල!

LishWish

@මිගාර : එහෙම වෙන්න තමා ගියේ.., නමුත් අවාසනාවට, මම කිව්ව ඇත්ත එයාට තෙරුම් ගන්න බැරුව ගියා නෙව...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්