| සුඛාන්තයෙන් අවසන් වෙන | |
| ඈට මා මතක් වෙලාද මා හට ඈ සිහිවෙලාද අප හට අප මතක් වීද කියාල නොදනිම් | |
| සුන්දර දුර ඈත කලෙක | |
| දරන්න බැරි ආදරේක ආසිරිමල් වැස්සේ තෙමී ප්‍රේම ලොවේ පෙම් මල් අප එකට ම කැඩුවයි | |
| කලක් ගෙවෙන කල මේ ලෙස | |
| එදා පටන් හැමපෝයෙම පායන පිවිතුරු පුන් හඳ වැනි ඈ ගැන මා හිත්මල සිතුම් සිතාලයි | |
| එදා සිටිම අද වෙන තුරු | |
මගේ කතාව
. . . !
පරපෝෂිතයා
අනේ මා හට පුතෙකු සිටියානම්
මම
නිවීගිය පහන් සිල
| දුව පැන්න ලොව දින්න දුවනි කොයි සැඟවුනේ දෙ අත මත තුරුලි වී කිරි සිනා නගමිනේ අම්ම ගිය ලොවට නුඹ පියා සැලුවද පුතේ
|
Subscribe to:
Comments (Atom)