සුඛාන්තයෙන් අවසන් වෙන | |
ඈට මා මතක් වෙලාද මා හට ඈ සිහිවෙලාද අප හට අප මතක් වීද කියාල නොදනිම් | |
සුන්දර දුර ඈත කලෙක | |
දරන්න බැරි ආදරේක ආසිරිමල් වැස්සේ තෙමී ප්‍රේම ලොවේ පෙම් මල් අප එකට ම කැඩුවයි | |
කලක් ගෙවෙන කල මේ ලෙස | |
එදා පටන් හැමපෝයෙම පායන පිවිතුරු පුන් හඳ වැනි ඈ ගැන මා හිත්මල සිතුම් සිතාලයි | |
එදා සිටිම අද වෙන තුරු | |
COVID කතන්දර
-
*බ්‍රේකිං නිවුස් බයි අම්මා..!*
අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා
ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් ක...
3 years ago
6 ක් අදහස් දක්වලා.:
නියමයි අයියේ
නියමයි ලිෂ් . . . මේ පද පෙල මාව මොකද්දෝ මතක නැති ඒත් අමතකම නැති අතීතයකට ගෙනියනවා වගේ දැනෙනවා . . .. හරිම සාර්ථක නිර්මාණයක් ලිෂ් . .. වචන දෙකක් නෑ ඒ ගැන . .
හිතට වදින කවියක් නියමයි අයියේ
@මුචා: ස්තූතියි මල්ලී..!
@දුකා: ස්තූතියි අයියේ, මේක ලියන්න ටික කාලයක් ගියා. ඒක වෙන්න ඇති මෙහෙම ලියැවෙන්නට ඇත්තේ...!
@මන්දාකිණි: ස්තූතියි සහෝදරී...!
උඹ ලොකු කථාවක් කියනවා මේ පැදි පේලි කීපය තුළෛන්.. සමහරවිට ඒ අත්දැකීමද තාම උඹව පෙළන්නේ කියලාත් මට හිතෙනවා... මම ප්‍රාර්ථනා කරනවා ඇය මේ නිර්මාණය දකීවා කියලා!
Post a Comment