අලවති ගලවා යලිත් පැන්දමා නහවා |
පොඩිහාමිගේ කතාව
-
ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක්. එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ
කරගෙන ගියා. මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ
වගකී...
5 years ago
10 ක් අදහස් දක්වලා.:
බාගෙට ඇත්ත. මොකද සමහර පෝස්ටර් පොලීසිය ගලවන්නෙත් නැනෙ.
ජය!
@නොදරුවා
කට කට, වැන් එයි.. :P
කතී
එළු රැල
ඇත්ත තමයි.
මචං පොඩි උදව්වකුත් ඕනෙ. මට ඔයාගෙ E-mail address එක දැන ගන්න පුළුවන්ද..?
අලවතී අලවතුන්
ගලවතී බලවතුන්
හිනැහෙතී උන් ඉතින්
ලෙවකතී ගොනුන් - එලුවන්
එල තරිඳු,
ඒක නියමයි...
ආයෙත් පටන් අරගෙන නේද අල වන්න...
/බිඟුවා...!
ලිෂ් අයියා නියමයි.. කවිය කො ඉතින් දකින්න ඔනා අය මෙ ටිකෙ busy.. ආව දැකලා
පොලීසිය ගලවන්නේ නම්ට විතරයි මචන් . . .
@ නොදරුවා :
නැහැ බං ඒක පොලීසියේ වැරැද්ද නෙවී. ඒ අයත් මිනිස්සුනේ...! බොහොම බලවතෙක් ගේ පෝස්ටරයක් එහෙම ගැලෙව්වානම් හෙට ඉඳන් කොහේ හරි තූත්තුකුඩියක මාරු වෙලා ඉඳියි.
@ änthräX :
අනිවා මේ සුදු වැන් වලින් free traveling දෙන කාලෙ නෙව.
@ මුචා :
හික් ;)
@ හෙලයා:
හ්ම්
@ තරිඳු :
එල එල ඔය තියෙන්නේ කවි. පට්ටනේ..!
@ බිඟුවා :
ඒක නේන්නම් බිඟුවෝ..!
@ රවා:
ඒක හරි. ඒත් මොනා කරන්නද මල්ලී. අපේ අවාසනාව මිසක.
@ හුටපටේ :
ඒක නම් ඇත්ත මචන්. අර නොදරුට කිව්වදේ තමා උඹට කියන්නත් වෙන්නේ..!
ස්තූතියි කොමෙන්ටු එකතු කරපු හැමෝට ම..!!!
ජයෙන් ජය ම පතනවා...!!!!
Post a Comment