සොයමි හැඩකුරු පසු හඹන්නට අතහැරුණු කොලයක් සොයා මැරුණු මතකය දලු දමන්නට සෙවන දුන් නුගයක් නිසා
කලක් පෙර ආදරය ඇමිනූ මුතුවැලක් කොලයක ඔතා ලබාදුන් ඈ නොමැත මා මඟ ඇයි සිතම මගෙ බොඳවෙලා
ගැහැණු චපලය ඔවුන් කපටිය කියා හද මගෙ රවටලා කෙසේනම් මා අදහාලන්නද අතීතය මගේ ඈ නිසා
අළු අහස මැද රිදී රේඛා බොඳව යනු නෙතකින් බලා අමතකව යන්නට ම මත්තෙන් මෙලෙස කවි කැකුළක් කලා
හැමදාම වගේ මගේ හිතේ තියන දේ උඹ කියනවා....
අසුන්දර අත්දැකීමක් සුන්දර කවියකට...
ලස්සනයි අයියෙ ලස්සනයි... තාලෙත් එක්ක යද්දි.. හිතට අමුතු දෙයක් දැනෙනවා. ඔයා එ හැගීම ලස්සනට ලියලා.... ජය...
රසාවිදින්න දන්න මිනිස්සු ගොඩක් අඩුයි..මනුස්සකම,ගුණසුවද මෙ දෙවල් උගත්කමත් එක්ක යන දෙයක් නෙමෙ. මිනිස්සු මිනිස්සුන්ගෙ සෞන්දර්යාත්මක පැත්ත ගැන මිට වඩා අවධානයක් යොදන්න ඔනා. නැත්නම් ගෙවල් දොරවල්, තට්ටු නිවාස, යානවහාන ඔක්කොම හැදෙයි. නමුත් එ වගෙ යන්න , ඉන්න මිනිස්සු නැතුවයයි...
මේක ලස්සන සිංදුවක්...! කවුරු හරි කියනවා නම්....!
@ Malee_msg: ස්තූතියි සහෝදරී...!
6 ක් අදහස් දක්වලා.:

Post a Comment