| | වෙනදාට සිතුවිල්ල පපුවකට තබනවා |
ශිෂ්ටාචාරයක පළමු සලකුණ
-
මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය
වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින්
සංස්කෘතියක තුලදී *"ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්න...
1 day ago
7 ක් අදහස් දක්වලා.:
ලිෂා, මේක නම් එළම කිරි..!
:)
පට්ටයි යකෝ!
එකම සටහන තියපු අනෙක් හිතට කිව්වොත් නරකද . .
එනමුත් කුමුදිනියේ . .
ඔබේ හිතත් . .
මගේ හිතත් . .
දෙකම එකක් කල
අපට රහස් නැත
මුව ගොලු ලාගෙන
ඉඳිනු එපා . . .
කියලා . .. !!!
එළ බං.
නියමයි..
මේවානේ කවි... මෙහෙම හැමදාම ලියාපං..
ඒ හිත ද මේ ලෙසම යම් දිනෙක තනි වේවි
මේ කවිය ඒ දිනට අමා ගඟුළක් වේවි...
ලිශ් අයියා පාලුව ගැන ලියපු කවි පන්තිය අදයි මම දැක්කෙ, හරියටම දැක්කෙ උඩ ඉදලා යටට කියවද්දි නෙමෙ යට ඉදලා උඩට කියවද්දි ... හරිම ලස්සනයි අයියා දෙපැත්තටම.. දෙපැත්තටම හරිම ලස්සනයි
Ansh: ස්තූතීයි සහෝදරී..!
මුචා: ස්තූතියි මිතුරු..
දුකා: ෂහ් මෙන්න කවි...! ස්තූතියි අයියා
පිස්සා: අනිවා උඹලා මම ලියනවා කියවනවා නම් මම අනිවා ලියනවා :D
CD Athuraliya: තවත් අපූරු අදහසක්..! නියමයි.!
රවා : ඒකනේ ම්ල්ලියේ මම පාලුව කියලා දෙපැත්තට ඊතල දෙකක් දාලා තියෙන්නේ...! ඒ සංඥාව තේරුම් ගත්තු එක්ම කෙනා ඔයා..! :D
ස්තූතියි කොමෙන්ටු දාපු හැමෝට ම..!
Post a Comment