| | වෙනදාට සිතුවිල්ල පපුවකට තබනවා |
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
7 ක් අදහස් දක්වලා.:
ලිෂා, මේක නම් එළම කිරි..!
:)
පට්ටයි යකෝ!
එකම සටහන තියපු අනෙක් හිතට කිව්වොත් නරකද . .
එනමුත් කුමුදිනියේ . .
ඔබේ හිතත් . .
මගේ හිතත් . .
දෙකම එකක් කල
අපට රහස් නැත
මුව ගොලු ලාගෙන
ඉඳිනු එපා . . .
කියලා . .. !!!
එළ බං.
නියමයි..
මේවානේ කවි... මෙහෙම හැමදාම ලියාපං..
ඒ හිත ද මේ ලෙසම යම් දිනෙක තනි වේවි
මේ කවිය ඒ දිනට අමා ගඟුළක් වේවි...
ලිශ් අයියා පාලුව ගැන ලියපු කවි පන්තිය අදයි මම දැක්කෙ, හරියටම දැක්කෙ උඩ ඉදලා යටට කියවද්දි නෙමෙ යට ඉදලා උඩට කියවද්දි ... හරිම ලස්සනයි අයියා දෙපැත්තටම.. දෙපැත්තටම හරිම ලස්සනයි
Ansh: ස්තූතීයි සහෝදරී..!
මුචා: ස්තූතියි මිතුරු..
දුකා: ෂහ් මෙන්න කවි...! ස්තූතියි අයියා
පිස්සා: අනිවා උඹලා මම ලියනවා කියවනවා නම් මම අනිවා ලියනවා :D
CD Athuraliya: තවත් අපූරු අදහසක්..! නියමයි.!
රවා : ඒකනේ ම්ල්ලියේ මම පාලුව කියලා දෙපැත්තට ඊතල දෙකක් දාලා තියෙන්නේ...! ඒ සංඥාව තේරුම් ගත්තු එක්ම කෙනා ඔයා..! :D
ස්තූතියි කොමෙන්ටු දාපු හැමෝට ම..!
Post a Comment