ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
10 ක් අදහස් දක්වලා.:
හ්ම් මොනාද කියන්නේ..!හිතා ගන්න බෑ...
.හිස්බවකි...ඉරකි තිතකි.....:D...lovely...
වෛරයට කලියෙන් අයන්නක් එකතු වුනා නම් හිස් බවක් නැතුව සන්සුන් බවක් ඇති වේවි..
හරිම ලස්සනයි !!!
වෛරය ඉදිරියට "අ" යන්න නොපැමිනියේ නුඹ සැබෑවටම ආදරය කල නිසා බව නොහැඟේද කිසි දිනෙක . . ?
පබලුගේ කමෙන්ට් එක දැක්කේ මගේ එක දැම්මට පස්සේ . .. අනේ පබලු නගේ ආදරය කල හිතකින් වෛර කරන්න බැරි බව ඔයා දන්නේ නැද්ද . .. ?
න යනු අ යනු අ(න)වශ්‍ය නම් ඒවා (අ)ස්ථාන ගත කරලා දාන්න හිත හදා ගන්න....
(අ) කීකරු අකුරු කීකරු කරගන්න පුලුවන් වේවි...
මම හොදින් දනිමි ඔබ ඈයට වෛර නොකරන බව මම හොදින් දනිමි ඔබ ඈයට තාමත් අදරය කරන බව.
ඔබ දෙදෙන දුටු මුල් දින පොත් සල්පිලේ(BMICH) ඔබ පෑවසුවෙ ඈය ඔබේ හොදම මිතුරු කියා නමුදු මට දෑනුනෙ ඔබ දෙපල පෙම් බදිනු නියා.
ඈත සිටින මම කුමක් කරන්නද? නමුත් දමම් කමෙන්ට් එකක් ඔබෙ සිතට හයියක් වෙන්න කියා....!
වෛරය කරන්නට (අ)වෛරයකින් සිටියත් අාදර කරන්නට අ(නා)දරයෙන් දිටියත් ස්ථාවර හිතින් ඈත්ව සිටියත් (අ)ස්ථාවරව වුණත් (නො)ඈතින් නුඹට තවම (පො)පෙමින් පෙමින් (නො)බැඳි බැඳි සිටින්නේ ඇයි මන්දා...
අනේ මන්දා 'ලව්' කියන්නේ රි'ලව්' පැටවුන්ගේ ඉ'ලව්'වක් බං!
අපි කවුරුත් ජීවිතේ ඉස්සෙල්ලාම කිව්ව අකුරනේ බං අයන්න. ඕව පුරුද්දට එන්න ඇත්තේ ඉස්සරහට... මයේ හිතේ හෙමීට යන්න යයි...
පොඩියක් ඉඳලා බලමු...
ඉවසන දනා රුපුයුධයට ජය කොඩිය කියලා කිව්වලුනේ බං...
බිංකුවෝ... තැන තැන කියව කියව ඉන්නේ, බ්ලොග් ලියන්නේ නැතෙයි?
Post a Comment