කදිරවේලු ඈත බලන සලුව යටින් ඇස් දකින්න බිම බරවී හද පිරිමැද පෙම් කැල්මෙන් සනහාලන්න
කදිරවේලු ඈත බලන හිත් පෙම්මල් පුබුදුවන්න හෙළ කුල කත සරණට ගෙන කෝවිල් බාරය ගෙවන්න
කදිරවේලු ඈත බලන සිනිඳු වරලේ සුව විඳින්න ඒ දවසට නුඹට හැකිද පිච්ච මලින් ඈ වසන්න
බුදුරදුන්ට මල් පුද දෙන ඒ අත් දෙක භාරගන්න බමුණු කුලේ නුඹ සතුටුද තැල්ල ඇගේ ගෙල බඳින්න
කදිරවේලු ඈත බලන හදෙන් යලිදු අසාපන්න රන්වැලියට ශිවදෙවොලට එකට හැකිද මල් පුදන්න
වාව්... ලස්සණයි ලිශ් මේක....
හරිම් අලසනයි..හේ..
gathi oii!
මේක ගැන නම් කියන්න වචන නෑ මට..superb..!!!
උඹ, මම දැකලා තියෙන හිතිවිලි වලට බය නොවෙන කවියෙක් බව කියන්න මම පැකිලෙන්නේ නැහැ...
ලස්සන ම ලස්සන කවියක්... අපූරු අදහසක්... තෙතබරිත වචන...
හරිම ලස්සනයි. කපුගේගෙ දිවුල්ගෙ ගීත කීපයකුත් මතක් උනා.ගොඩක් කාලෙකට පස්සෙ හිතට දැනෙන දෙයක් කියෙව්වා.
වාසල► ස්තූතියි මචන්ඉලංදාරියා► තුති තුතිමුචා► එල එලAnsh► ස්තූතියි මචන්පැතුම්► ඒ ක්‍රෙඩිට් එක මට හොඩක් වටිනවා..!Hermitian► ස්තූතියි මචන්..!දයියා► ඔව් ඒක හරි කපුගේ, දිවුල්ගේ වගේම අමරසිරිගේ ගීත කීපේකුත් තියෙනවා මේ මාතෘකාවට ම.
8 ක් අදහස් දක්වලා.:
වාව්...
ලස්සණයි ලිශ් මේක....
හරිම් අලසනයි..හේ..
gathi oii!
මේක ගැන නම් කියන්න වචන නෑ මට..
superb..!!!
උඹ, මම දැකලා තියෙන හිතිවිලි වලට බය නොවෙන කවියෙක් බව කියන්න මම පැකිලෙන්නේ නැහැ...
ලස්සන ම ලස්සන කවියක්... අපූරු අදහසක්...
තෙතබරිත වචන...
හරිම ලස්සනයි. කපුගේගෙ දිවුල්ගෙ ගීත කීපයකුත් මතක් උනා.ගොඩක් කාලෙකට පස්සෙ හිතට දැනෙන දෙයක් කියෙව්වා.
වාසල► ස්තූතියි මචන්
ඉලංදාරියා► තුති තුති
මුචා► එල එල
Ansh► ස්තූතියි මචන්
පැතුම්► ඒ ක්‍රෙඩිට් එක මට හොඩක් වටිනවා..!
Hermitian► ස්තූතියි මචන්..!
දයියා► ඔව් ඒක හරි කපුගේ, දිවුල්ගේ වගේම අමරසිරිගේ ගීත කීපේකුත් තියෙනවා මේ මාතෘකාවට ම.
Post a Comment