කලු වූ කරගැට පිරුණු දෑතින් අනුන් ලූ පිලි දොවන්නී රැඳුණු ඩා දිය අතින් පිසිමින් කිලූට ධවලට රවන්නී
වැහැරි නෙත් වල මවා මහමෙර අහිමි මොක්පුර දකින්නී කැඳ පෙවූ පිළි තබා එක පෙළ හිමි පඬුරු කඳ මවන්නී
කරවා සලුපිලි සදා සුවඳින් ලැබෙන තුරු තුටු පඬුරු ඈ හට සිටිත් රජ කුල පා පෙළක් අස නොමැත අවසර නගන්නට පිය
නොගැලපුනු කුල දෙකක හැඩතල වියලි දෙනෙතින් වින්ද මුත් ඇය නොමැත පාවඩ නැත වියන් පෙළ යන කලට ඈ විඳිනු මොක්සුව
උඹට කොහෙන් එනවද බං මේ අදහස්? පට්ට
නියමයි මචං
හම්ම්.......
උපරිමයි ලොකු අයියා! උඹේ අදහසෙනුයි මට ආපු අදහසෙනුයි මේකට නියම තේරුමක් මගේ ඔලුවට වැදුනා. ජය!
4 ක් අදහස් දක්වලා.:
උඹට කොහෙන් එනවද බං මේ අදහස්? පට්ට
නියමයි මචං
හම්ම්.......
උපරිමයි ලොකු අයියා! උඹේ අදහසෙනුයි මට ආපු අදහසෙනුයි මේකට නියම තේරුමක් මගේ ඔලුවට වැදුනා. ජය!
Post a Comment