ජීනා මැඩම්

නිමිත්ත ජීනා අත්අඩංගුවට., තමාව නිදහස් නොකල හොත් ඉහල තනතුරු හොබවන රජයේ වගකිවයුත්තන්ගේ තොරතුරු හෙළි කරන බව පවසයි. -පුවතක්.

dfdc7a36

මහ ලොකුවට
සුදු ඇඳගෙන
සභා ගැබේ
මහ නද දෙන
ඔය ඔක්කොම
මම දැක ඇත

බඩ ලොකු මහතින් බර වුනු
පෙරේතයින්
වගේ හෙලුවට

කෙල්ලන්ගෙන්
සැප අරගෙන
මොකුත් නූන
වගේ හිටියට
උපංලපෙන්
කුරුලෑවට
කීවැකි මට
ඔක්කොලෑගෙම

14 ක් අදහස් දක්වලා.:

Raven

මැක්සා සහ උපරිමයි!

Rachintha Jayawardhana

තෝ යකෙක්!

උඹ දන්නවා එහෙම කියන්න හේතුව! මම හිතුවේ නෑ ඒත් මෙච්චර ඉක්මනටම!

පිටස්තරයා

කොහොමද හෙට අනිද්දා යනකොට ජීනාගෙ මඩමේ කොටි එක් රැස් වෙලා කුමන්ත්‍රණය කරල කියල හොයාගත්තට පස්සෙ දවසෙ ජීනා පැනල යන්න හදල වෙඩි කනකොට?

රටේ පිනට පහල වුන හු.. සොරි උත්තමයො ටික ආරක්ෂා වෙලා තිතට!

පූසා

අඩෝ ෆට්ට බං.....

ෆැන්ටසි

මේක පට්ට මචං.....

hare :-)

හි.. හි... හොඳ වෙලාවට මෙහෙම හරි මැඩම්ගෙ නම අහගත්තා... තව ටික දොහකිං එක්නැලිගොඩට වුණ දේම වෙන්න බැරි නෑ.. එක්නැලිගොඩනං බ්ලොග්වල පැත්තක හරි හිනාවෙනවා... මැඩම්ට ඇඩ්රසුත් නැති වෙයි...

දුමී

ටොප් ක්ලාස්... අපේ මිනිස්සු අත් මුදුන් තියලා දෙවියෝ වගේ වඳින මිනිස්සු... රෑට ගෑණිගේ පා පහරක් කාගෙන ඇඳෙන් වැටෙන්නෙත් ඒ මිනිස්සුම තමයි... ඔය හැමෝගෙම කිල්ලෝටවල හුණු යහමින්ම තියෙනවා....!

වීතරාගී

බඩ ලොකු මහතින් බර වුනු
පෙරේතයින්

හපොයි ලිශා!
:))

හුටපටයා

ලොකු වුන් ජරාවෙන්, ෂේප් වෙලා යයි කොහොම හරි. පොඩි වුන්ට තමා ඔක්කොම.

පිස්සා පලාමල්ල

ලඳුනේ ගීතය මතක් වෙනවා අමරසිරි පීරිස් මහත්තයගේ..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්