මතක සුවදෙන

1212121 

සුවඳ ඇති මතකය
පිපෙන්නට ළංවූ
එහෙත් එකවර ම
හැලීයන
ජීවය දුන් ගසින්

ඔබත් ඒ ලෙසමයි

ඔබ වරක් සිනහවී
මා සිනා ගොලූ වු තැන
සිනහ සී යලි
මතකය ම හිසට කර
මා සිනහ වෙන විටම
ඔබ නොමැත අස
ගොසින් දුර නොපෙනෙන්ට

4 ක් අදහස් දක්වලා.:

SLE

who did went that much far away....
Who ever it is , I fell really sorry for that...

Suneth Ayya...

Rachintha Jayawardhana

මම මේකට කියන්නම් "සිරා" කියලා විතරක්. ඊට වැඩි දෙයක් නොකිව හැකි විත්තිය උඹ දන්නවා නොවැ.

pavithra weerapperuma

නියමයි මචන්... කියන්න කිසිම දෙයක් ඉතුරු නොවෙන්න කියන්න ඔනෙ හැමදේම කියල තියෙනව...

Anonymous

මාර ගති මැක්සා බං...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්