14

8 ක් අදහස් දක්වලා.:

MR. KING

වරහන +++++++

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

තිසර

එහෙම හරි දෙයකින් පෙම්වතිය මතක් වෙනවා නම් ලොකු දෙයක්නේ... නැත්තං එදාටත් නෑනේ.

හිරු

සමහර වෙලාවට ඕක ඇත්ත.. ඒත් ගෙඩක් වෙලාවට එක පුංචි රෝස මලකින් අවුරුද්දෙම නැති උන සතුට දෙන්නත් පුළුවන් නේද... ? විශේෂයෙන් බැන්ඳට පස්‌ෙස් ආදරේ කියන එක වල පල්ලට යන අපේ සමාජේ....

Janaka Dissanayake

හැමෝම ඔහොම නැහැ මිත්‍රයා... :) හිරු අක්කා කියපු දේ ට 100% එකඟයි!

samakayawate

අගෙයි අගෙයි.....
මදැ අවුරුද්දකට එක පාරක්..

තරියා

වරහනේ තියෙන්නේ ඇත්තද කියලා ලබන අවුරුද්දේ ටැස් කොරන්න ඕනා...

නාඩියා නාඩිරත්න

රෝස මලක් කරන වෙනසක් නේ!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්