[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]
මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා
ජනතාව මේකත් දකිනවා
ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා
ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා
ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා
දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා
ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා
චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා
ශිෂ්ටාචාරයක පළමු සලකුණ
-
මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය
වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින්
සංස්කෘතියක තුලදී *"ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්න...
1 day ago