•
හැමෝම කියයි උඹට
"දුප්පත් ඒ සුපිණ කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට"
කියලා,
සොරි මචන්
අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ
"මැනේජරුත් එහෙම කිව්වා"
කියන එක
"දුප්පත් ඒ සුපිණ කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට"
කියලා,
සොරි මචන්
අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ
"මැනේජරුත් එහෙම කිව්වා"
කියන එක
විතරයි
•
8 ක් අදහස් දක්වලා.:
මැනේජර්ටත් පවු..
හයියෝ සල්ලි...මැනේජරයෙක් වෙන්න ඕන මුලින්ම
සිරා කතාව
ඒක තමා Management එක කියන්නේ!
මැනේජර්නෙ දන්නේ එතකොට සියල්ල...
දැන් මේ මේක නොතේරෙන අපි මොකක්ද කියන්න ඕනේ?
සුපිණ කෙල්ල පත්තිනි අම්මෙකි
ඕක තේරුනේ නෑ මට නම්.
හයියෝ පවු
• අමිල/නලීන්/ගාලු කොල්ලා/රතී/මල්යා ► කරන්න දෙයක් නෑ කරුමේ තමා.. ස්තූතියි හැමෝටම.
• බුරු බබා ► සීන් එක උනේ රංගී අක්කේ මගේ ඉස්කෝලේ යාලුවෙක්ට.., මීට අවුරුදු 4කට කලින්, හරියටම මේ කවිය පෝස්ට් කල දවසේ ගෙදරින් යෝජනාවක් ගෙනාවා එක ගෑණු ළමයෙක් මූට.., මූත් කලින් වෙන කෙල්ලෙක්ට ලවු නොකල නිසා මේ කෙල්ලට පණ ඇරලා ලවු කලා.., ඒත් මම සහ අපේ අනිත් ඉස්කෝලේ යාලුවෝ සෙට් එක මොනතරම් කිව්වත් ඒ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා මූ නෙවෙයි කණකටවත් ගත්තේ. මේ වෙනකොට අවුරුදු 4 ගතවෙලා කෙල්ලව මීට අවුරුදු 2කට කලින් බැන්දා.., ඒත් අවාසනාවට මේ වෙනකොට මගේ යාලුවා පොඩි එකෙක් එක්ක තනිවෙලා.., අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක විවාහ වෙලා..., ඉතින් ඔන්න ඕක තමා මේ [කවියේ?] නිමිත්ත.
Post a Comment