•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.

3 ක් අදහස් දක්වලා.:

Podi Kumarihami

මේකට නම් කියන්ට තියෙන්නේ 'හොඳ වැඩේ' කියලා තමයි. :D

සුදීක

හරි ෂෝක් අදහසක්.

Unknown

බට් එකක් ඉල්ලගන්

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්