කොහිල කටු

එම්බා හෘදය,
තට කුමක් වී ද?
සඳ පෙන්වා වැණුම් කරනා කල
එදෙස පෙන්වූ නිය තුඩට
සහසක් ඇනුම්පද කියන

3 ක් අදහස් දක්වලා.:

Pasan

හෘදයට පිස්සු...
සඳ පෙන්වූ විට
නිය තුඩට ආවඩන.....

Unknown

මොකක් හරි අවුලක් අැති.....

රූපේ

ඇහේ සීන් එකක් වගේ!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්